Ruhunata Adipathi Manahara Song Lyrics - රුහුණට අධිපති මනහාරා ගීතයේ පද පෙළ

Ruhunata Adipathi Manahara Song Lyrics - රුහුණට අධිපති මනහාරා ගීතයේ පද පෙළ
Song Title : Ruhunata Adipathi Manahara (රුහුණට අධිපති මනහාරා)
ගායනය : ක්ලැරන්ස් විජේවර්ධන
පද : ආචාර්ය අජන්තා රණසිංහ
තනුව : ක්ලෝඩ් ප්‍රනාන්දු


රුහුණට අධිපති මනහාරා
වැජඹෙන කඳ රඳ සුරවීරා
වැඳ වැඳ පුද පුද බැති පූජා
නමදිමු තෙද බල දෙවි රාජා

සව් සත සුරකින දේවනේ (මහා )
සුරිඳුනි කතරගමේ //

ගම රට දුර සිට අප එන්නේ
දෙවියන් අඩවිය ළංවන්නේ
කිරි වෙහෙරෙහි කොත බබලන්නේ
අපේ බුදුන් අපි වැඳගන්නේ

සව් සත සුරකින දේවනේ (මහා )
සුරිඳුනි කතරගමේ //

යන යන තැන අප ජයගන්නේ
දුක දුරුවී කිරි උතුරන්නේ
මේ බිම බාරවූ දෙවිඳුන්නේ
කරුණා මහිමෙනි සරණන්නේ

සව් සත සුරකින දේවනේ (මහා )
සුරිඳුනි කතරගමේ //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Ruhunata Adipathi Manahara Song Lyrics - රුහුණට අධිපති මනහාරා ගීතයේ පද පෙළ Ruhunata Adipathi Manahara Song Lyrics - රුහුණට අධිපති මනහාරා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on December 04, 2021 Rating: 5

0 comments:

Post a Comment