Rane Igilenna One Song Lyrics - රෑනේ ඉගිලෙන්න ඕනේ ගීතයේ පද පෙළ

Rane Igilenna One Song Lyrics - රෑනේ ඉගිලෙන්න ඕනේ ගීතයේ පද පෙළ
Song Title : Rane Igilenna One (රෑනේ ඉගිලෙන්න ඕනේ)
පද රචනය : කුලරත්න ආරියවංශ
සංගීතය : අර්නස්ට් සොයිසා
ගායනය : මිල්ටන් මල්ලව ආරච්චි


රෑනේ ඉගිලෙන්න ඕනේ
දෑස පෙනෙනා ඉමේ
විහඟුන් වාගේ පියාඹා
පාවි මේ ගං තෙරේ //

පායා ඈත පායා විසිරේ හිරුගේ ඡායා
පායා ඈත පායා විසිරේ හිරුගේ ඡායා
පිපි මල් නොතලා පිණිලැල් අතුරා
සේයා මැවෙනා උදේ

රෑනේ ඉගිලෙන්න ඕනේ
දෑස පෙනෙනා ඉමේ
විහඟුන් වාගේ පියාඹා
පාවි මේ ගං තෙරේ

පාවී ඈත පාවී පවනේ සැලෙනා රාවේ
පාවී ඈත පාවී පවනේ සැලෙනා රාවේ
දියරැල් අතරේ හැඟුමන් කිමිදේ
මේ ගී ගයනා හදේ

රෑනේ ඉගිලෙන්න ඕනේ
දෑස පෙනෙනා ඉමේ
විහඟුන් වාගේ පියාඹා
පාවි මේ ගං තෙරේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Rane Igilenna One Song Lyrics - රෑනේ ඉගිලෙන්න ඕනේ ගීතයේ පද පෙළ Rane Igilenna One Song Lyrics - රෑනේ ඉගිලෙන්න ඕනේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on December 10, 2021 Rating: 5

0 comments:

Post a Comment