Ran Palase Wathiri Song Lyrics - රන් පලසේ වැතිරී ගීතයේ පද පෙළ

Ran Palase Wathiri Song Lyrics - රන් පලසේ වැතිරී ගීතයේ පද පෙළ
Song Title : Ran Palase Wathiri (රන් පලසේ වැතිරී)
ගායනය : අතුල අධිකාරි
සංගීතය : රූකාන්ත ගුණතිලක


රන් පලසේ වැතිරී ඔබ හමුවූදා
ආදරේට ආදරේ ලැබුවා
පෙම් පියසේ අපි තනිවුනු මොහොතේදි
ජීවිතේම සිහිනෙකැයි සිතුනා

ආදරයේ ඒ කුටියේ
රන් පහනේ එලියේ
මා දුටුවේ රන් දහරේ
දෙවු අඟනයි කුමරී

රන් පලසේ වැතිරී ඔබ හමුවූදා
ආදරේට ආදරේ ලැබුවා
පෙම් පියසේ අපි තනිවුනු මොහොතේදි
ජීවිතේම සිහිනෙකැයි සිතුනා

කුමරියේ ඔබෙ හදවත ලඟ ඇත
සිත මගේ රැඳිලා
කුසුමියේ ඔබේ රොන් පිරි සුවඳට
සිත බිඟුන් බැඳිලා
අද රෑට පායනා සඳුන් මගේ
රොන් බිඟුන් ඇදෙන්නපා මෙහේ

රන් පලසේ වැතිරී ඔබ හමුවූදා
ආදරේට ආදරේ ලැබුවා
පෙම් පියසේ අපි තනිවුනු මොහොතේදි
ජීවිතේම සිහිනෙකැයි සිතුනා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Ran Palase Wathiri Song Lyrics - රන් පලසේ වැතිරී ගීතයේ පද පෙළ Ran Palase Wathiri Song Lyrics - රන් පලසේ වැතිරී ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on December 06, 2021 Rating: 5

0 comments:

Post a Comment