Palu Sada Sandu Payala Song Lyrics - පාළු සැඳෑ සඳු පායාලා ගීතයේ පද පෙළ

Palu Sada Sandu Payala Song Lyrics - පාළු සැඳෑ සඳු පායාලා ගීතයේ පද පෙළ
Song Title : Palu Sada Sandu Payala (පාළු සැඳෑ සඳු පායාලා)
ගායනය : චන්ද්‍රලේඛා පෙරේරා
පද රචනය : ආචාර්ය අජන්තා රණසිංහ
තනුව : රූකාන්ත ගුණතිලක


හිත මිතුරෝ නෑයෝ ඔබ කැඳවා
ගිය ඉරණම් ගමනේ
මල් වඩමේ සොහොනේ නිදනා ඔබ
නෑ නොවෙදෝ එන්නේ

පාළු සැඳෑ සඳු පායාලා
ඔබ රන් සඳු වූ නිවසේ
ඔබ ගිය දා අවසන් ගමනේ
අප නෑ යළි හමුවන්නේ //

හිත මිතුරෝ නෑයෝ ඔබ කැඳවා
ගිය ඉරණම් ගමනේ
ශෝක සුසුම් දර සෑයේ ගිණි දැල්
මා ළය ඇවිලෙන්නේ //

පාළු සැඳෑ සඳු පායාලා
ඔබ රන් සඳු වූ නිවසේ
ඔබ ගිය දා අවසන් ගමනේ
අප නෑ යළි හමුවන්නේ

මා පමණි ඔබගෙන් තොර නිවසේ
පාළුව විඳවන්නේ
මල් වඩමේ සොහොනේ නිදනා ඔබ
නෑ නොවෙදෝ එන්නේ //

පාළු සැඳෑ සඳු පායාලා
ඔබ රන් සඳු වූ නිවසේ
ඔබ ගිය දා අවසන් ගමනේ
අප නෑ යළි හමුවන්නේ
අප නෑ යළි හමුවන්නේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Palu Sada Sandu Payala Song Lyrics - පාළු සැඳෑ සඳු පායාලා ගීතයේ පද පෙළ Palu Sada Sandu Payala Song Lyrics - පාළු සැඳෑ සඳු පායාලා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on December 28, 2021 Rating: 5

0 comments:

Post a Comment