Nihanda Mawathe Song Lyrics - නිහඩ මාවතේ ගීතයේ පද පෙළ

Nihanda Mawathe Song Lyrics - නිහඩ මාවතේ ගීතයේ පද පෙළ
Song Title : Nihanda Mawathe (නිහඩ මාවතේ)
ගායනය : රූකාන්ත ගුණතිලක


නිහඬ මාවතේ පාළු නිවහනේ
අවිහිංසක යුවතී
නොසිතූ ලෙස මගේ මුළු දිවියම
ඔබ රුව තුළ සඟවා
එහි සිරගත කරවයි

අතීතයේ එක් විමානයක වෙන්වේ
යලි සමුගන්නද මෙලෙසින් හමුවූයේ
කිසි දින නොලැබෙන බව ඔබ දැන දැන
දින දින ඇයි අමතන්නේ
දින දින ඇයි හමුවන්නේ

ජිවිතයේ තව කඳුලක් වන්නටදෝ
තහනම් පෙමකට මෙලෙසින් ලියැවෙන්නේ
යුවතියේ ඔබේ මුදු වදන් අතර මා
මුල් පෙම බොඳ වී යන්නේ
මුල් පෙම ගිලිහී යන්නේ

නිහඬ මාවතේ පාළු නිවහනේ
අවිහිංසක යුවතී
නොසිතූ ලෙස මගේ මුළු දිවියම
ඔබ රුව තුළ සඟවා
එහි සිරගත කරවයි

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Nihanda Mawathe Song Lyrics - නිහඩ මාවතේ ගීතයේ පද පෙළ Nihanda Mawathe Song Lyrics - නිහඩ මාවතේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on December 28, 2021 Rating: 5

0 comments:

Post a Comment