Lande Mula Wee Song Lyrics - ළඳේ මුලාවී ගීතයේ පද පෙළ

Lande Mula Wee Song Lyrics - ළඳේ මුලාවී ගීතයේ පද පෙළ
Song Title : Lande Mula Wee (ළඳේ මුලාවී)
ගායනය : රූකාන්ත ගුණතිලක


ළඳේ මුලාවී ගියා නම්
එපා ඔයාගේ සිනාවන්
මිරිඟුව දැක මුවෙක් වගේ
දිය සොයමින් කතර දිගේ
ගිහින් මොකෝ පරාදවී දැන්

ළඳේ මුලාවී ගියා නම්
එපා ඔයාගේ සිනාවන්
මිරිඟුව දැක මුවෙක් වගේ
දිය සොයමින් කතර දිගේ
ගිහින් මොකෝ පරාදවී දැන්
ළඳේ මුලාවී ගියා නම්

මැණිකෙ අගය කණා දන්නෙ නෑ
නමුත් අගය බාල වෙන්නෙ නෑ
පළුදු බඳුන ඕන වෙන්නෙ නෑ
වැරදුනාම හරියි කිව්වෙ නෑ

මැණිකෙ අගය කණා දන්නෙ නෑ
නමුත් අගය බාල වෙන්නෙ නෑ
පළුදු බඳුන ඕන වෙන්නෙ නෑ
වැරදුනාම හරියි කිව්වෙ නෑ

ළඳේ මුලාවී ගියා නම්
එපා ඔයාගේ සිනාවන්
මිරිඟුව දැක මුවෙක් වගේ
දිය සොයමින් කතර දිගේ
ගිහින් මොකෝ පරාදවී දැන්
ළඳේ මුලාවී ගියා නම්

පරවුනාම මලේ සුවඳ නෑ
බොරවුනාම ජලේ පැහැය නෑ
බිඳුණු පෙමක නැවුම් රසය නෑ
හැරගියාට මා තනිවුන්නෑ

පරවුනාම මලේ සුවඳ නෑ
බොරවුනාම ජලේ පැහැය නෑ
බිඳුණු පෙමක නැවුම් රසය නෑ
හැරගියාට මා තනිවුන්නෑ

ළඳේ මුලාවී ගියා නම්
එපා ඔයාගේ සිනාවන්
මිරිඟුව දැක මුවෙක් වගේ
දිය සොයමින් කතර දිගේ
ගිහින් මොකෝ පරාදවී දැන්

ළඳේ මුලාවී ගියා නම්
එපා ඔයාගේ සිනාවන්
මිරිඟුව දැක මුවෙක් වගේ
දිය සොයමින් කතර දිගේ
ගිහින් මොකෝ පරාදවී දැන්
ළඳේ මුලාවී ගියා නම්

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Lande Mula Wee Song Lyrics - ළඳේ මුලාවී ගීතයේ පද පෙළ Lande Mula Wee Song Lyrics - ළඳේ මුලාවී ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on December 28, 2021 Rating: 5

0 comments:

Post a Comment