Neka Uyan Wathu Madin Song Lyrics - නෙක උයන් වතු මැදින් ගීතයේ පද පෙළ

Neka Uyan Wathu Madin Song Lyrics - නෙක උයන් වතු මැදින් ගීතයේ පද පෙළ

Neka Uyan Wathu Madin Song Lyrics - නෙක උයන් වතු මැදින් ගීතයේ පද පෙළ
Song Title : Neka Uyan Wathu Madin (නෙක උයන් වතු මැදින්)
ගායනය : ප්‍රදීපා ධර්මදාස, අමරසිරි පීරිස්
සංගීතය : රෝහණ වීරසිංහ
ගී පද : කපිල කුමාර කාලිංග


නෙක උයන් වතු මැදින්
හමා යයි නව මන්ද මාරුතේ
සොඳුර මේ අප පැතුම් සුපිපෙනා
හිතමිතුරු වූ වසත් කාලයයි //

සිතු අගින් මතුව ආ සුසුම් රැල්
කොඳ මලක් මත වැටී බොඳව යයි
සිහිනයක් අවදි වී පිය නගයි
අඬ අඳුරු සීත කඳු මාවතේ

නෙක උයන් වතු මැදින්
හමා යයි නව මන්ද මාරුතේ
සොඳුර මේ අප පැතුම් සුපිපෙනා
හිතමිතුරු වූ වසත් කාලයයි

නොම තැවෙන් රාත්‍රිය දිගු විනැයි
හෙට දවස මීවිතක් සේ දිසෙයි
නිදැල්ලේ ගලා ගිය ජීවිතේ
නිම්නයක නතර වී ගිම් නිවයි

නෙක උයන් වතු මැදින්
හමා යයි නව මන්ද මාරුතේ
සොඳුර මේ අප පැතුම් සුපිපෙනා
හිතමිතුරු වූ වසත් කාලයයි //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Neka Uyan Wathu Madin Song Lyrics - නෙක උයන් වතු මැදින් ගීතයේ පද පෙළ Neka Uyan Wathu Madin Song Lyrics - නෙක උයන් වතු මැදින් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on December 25, 2021 Rating: 5

0 comments:

Post a Comment