Mulawe Song Lyrics - මුලාවේ ගීතයේ පද පෙළ

Mulawe Song Lyrics - මුලාවේ ගීතයේ පද පෙළ
Song Title : Mulawe (මුලාවේ)
Artiste : Lakshitha Mihiran 
Lyrics : Umera Pathirana
Music Produced & Mixed : Themiya Thejan
Recorded @WaveArtLabz
Additional FX : Chamath Dissanayake 
Mastered : Mahiru Senarathne 
Distribution Partner : MREC Entertainment
Director Of Photography : Rashmitha Abhishek
Assistant Director : Thushera Dilum
Editor & Colorist : Mahoda Induranga
Art Works : Thushera Dilum, Rashmitha Abhishek
Production Manager : Mudriq Ahamed
Production Coordinators : Heshith Hewage, Nadun Harindra
Cast : Fathima Sahara, Supun Maduranga, Lakshitha Mihiran


ඉඟි බිඟි පානා නෙතු මානේ
හිඳිමි නැවතීලා
නොඉඳුල් හාදුව ළඟ සෙව්වේ
සෙනෙහේ නොවේද මා
මතු හිමි නොවුනට කම් නෑ ශ්‍රියාවේ
දනිමී පමාවත් මගෙමයි
නොහෙලූවා නම් මා මුලාවේ
අදටත් නුඹේ ළඟමයි

අහිමිව යන බැව් දැන බැඳුනේ
දැන දැනමයි නුඹ ළග රැඳුනේ
හිමිකම් නැති ළැම මත හැඬුනේ
සනසනු හැකිදෝ කඳුළට මේ

සිඳගනාවී නුඹමයි සසරෙම පැතුවේ
හිමි නැතිනම් කිම නුඹගේ උණුහුම දැනුනේ
දෙතැනක වූවත් නැත මිය යනු සෙනෙහස මේ
එන අත්භවයක හෝ නුඹ හිමිවේවි ද ලඳුනේ

කඳුළැලි මා නවතා යළි හිනැහෙන්නම්
ඔය මුවගේ පෙර සේ මදහස වේ නම්
තුරුලේ හොවමින් නළලත හාදු තියන්නම්
රිදුමන් සඟවා මා නුඹ හට සමු දෙන්නම්

අහිමිව යන බැව් දැන බැඳුනේ
දැන දැනමයි නුඹ ළඟ රැඳුනේ
හිමිකම් නැති ළැම මත හැඬුනේ
සනසනු හැකිදෝ කඳුළට මේ

සිඳගනාවී නුඹමයි සසරෙම පැතුවේ
හිමි නැතිනම් කිම නුඹගේ උණුහුම දැනුනේ
දෙතැනක වූවත් නැත මිය යනු සෙනෙහස මේ
එන අත්භවයක හෝ නුඹ හිමිවේවි ද ලඳුනේ

සිඳගනාවී නුඹමයි සසරෙම පැතුවේ
හිමි නැතිනම් කිම නුඹගේ උණුහුම දැනුනේ
දෙතැනක වූවත් නැත මිය යනු සෙනෙහස මේ
එන අත්භවයක හෝ නුඹ හිමිවේවි ද ලඳුනේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Mulawe Song Lyrics - මුලාවේ ගීතයේ පද පෙළ Mulawe Song Lyrics - මුලාවේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on December 24, 2021 Rating: 5

0 comments:

Post a Comment