Man Hinda Kawadawath Song Lyrics - මං හින්දා කවදාවත් ගීතයේ පද පෙළ

Man Hinda Kawadawath Song Lyrics - මං හින්දා කවදාවත් ගීතයේ පද පෙළ
Song Title : Man Hinda Kawadawath (මං හින්දා කවදාවත්)
ගායනය : දමිත් අසංක
ගී පද : දමිත් අසංක
සංගීතය : රවීන්ද්‍ර ශ්‍රීනාත්


මං හින්දා කවදාවත් කඳුළු සලන්නට එපා
නුඹ හින්ද මං වින්ද දුක නුඹට දැණෙනු එපා
ඒ වේදනාව බර වැඩියි
ඒ වේදනාව බර වැඩියි
එය නුඹට උහුලන්න බෑ

මතකයිද ඔබ දුන්නු මුල් හාදුව
මගෙ ඇස් තෙමුණා ඒ හැඟුම උහුලන්නට
ඔබ හැරගියද මා තැනුව සුන්දර ලොව
නුඹ ඉන්න යන තැනක සතුටින් හෙට

යළි දිනක හමුවන්න මම පතමිනි
බොඳ වෙච්ච හිත අස්සේ නුඹ සඟවමි
රැක ගත්තු අපේ මතකේ මම සුරකිමි
පුරවන්න බැරි වේවි නුඹ නැති තනි

මං හින්දා කවදාවත් කඳුළු සලන්නට එපා
නුඹ හින්ද මං වින්ද දුක නුඹට දැණෙනු එපා
ඒ වේදනාව බර වැඩියි
ඒ වේදනාව බර වැඩියි
එය නුඹට උහුලන්න බෑ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Man Hinda Kawadawath Song Lyrics - මං හින්දා කවදාවත් ගීතයේ පද පෙළ Man Hinda Kawadawath Song Lyrics - මං හින්දා කවදාවත් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on December 25, 2021 Rating: 5

0 comments:

Post a Comment