Me Wedikawa Jeewithe Song Lyrics - මේ වේදිකාව ජීවිතේ ගීතයේ පද පෙළ

Me Wedikawa Jeewithe Song Lyrics - මේ වේදිකාව ජීවිතේ ගීතයේ පද පෙළ
Song Title : Me Wedikawa Jeewithe (මේ වේදිකාව ජීවිතේ)
ගායනය : අතුල අධිකාරි සමග සමිතා මුදුන්කොටුව


අපට සිංදුවක් ලියන්න
අපට සිංදුවක් ගයන්න
අපට සිංදුවක් අහන්න ආසයි
ඔබට සින්දුවක් ගයන්න
ඔබට සිංදුවක් වයන්න
ඔබේ සතුට වී බලන්න ආසයි

මේ වේදිකාව ජීවිතේ අපේ
සාගරේ වගේ විශාල වේ
මේ වේදිකාව ජීවිතේ අපේ
සාගරේ වගේ විශාල වේ

අපට සාමයෙන් සිටින
අපට ප්‍රේමයෙන් බැදෙන්න
අපට ක්‍රෝධයෙන් මිදෙන්න ආසයි
ඔබට පැතුම් කියන්න ඔබට වාසනා ගෙනෙන්න
ඔබට මේ පැතුම් පතන්න ආසයි

රටට සාමයත් ගෙනෙන්න
දැයට ආදරෙන් බැඳෙන්න
රටට ජිවයක් වෙන්න ආසයි
හිතේ සතුට මල් පිපෙන්න
හිතේ රස අඳුන් මැවෙන්න
ලොවට ආදරේ කරන්න ආසයි

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Me Wedikawa Jeewithe Song Lyrics - මේ වේදිකාව ජීවිතේ ගීතයේ පද පෙළ Me Wedikawa Jeewithe Song Lyrics - මේ වේදිකාව ජීවිතේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on December 06, 2021 Rating: 5

0 comments:

Post a Comment