Sanasenna Nalawenna Song Lyrics - සැනසෙන්න නැලවෙන්න ගීතයේ පද පෙළ

Sanasenna Nalawenna Song Lyrics - සැනසෙන්න නැලවෙන්න ගීතයේ පද පෙළ
Song Title : Sanasenna Nalawenna (සැනසෙන්න නැලවෙන්න)
ගායනය : අතුල අධිකාරි


සැනසෙන්න නැලවෙන්න සුදෝ
සැනසෙන්න නැලවෙන්න සුදෝ
රස කර ගී ගයන වෙලේ
රස කර ගී ගයන වෙලේ
සැනසෙන්න නැලවෙන්න සුදෝ

කොවුලන්ගේ ගී අසාලා
නිදියයි සිහින බලාලා
කොවුලන්ගේ ගී අසාලා
නිදියයි සිහින බලාලා
රස කර ගී ගයන වෙලේ
රස කර ගී ගයන වෙලේ
සැනසෙන්න නැලවෙන්න සුදෝ

මදනළ හිමිහිට හමලා
තුරුලිය ටික ටික සොලවා
මදනළ හිමිහිට හමලා
තුරුලිය ටික ටික සොලවා
රස කර ගී ගයන වෙලේ
රස කර ගී ගයන වෙලේ

සැනසෙන්න නැලවෙන්න සුදෝ
සැනසෙන්න නැලවෙන්න සුදෝ
රස කර ගී ගයන වෙලේ
රස කර ගී ගයන වෙලේ
සැනසෙන්න නැලවෙන්න සුදෝ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Sanasenna Nalawenna Song Lyrics - සැනසෙන්න නැලවෙන්න ගීතයේ පද පෙළ Sanasenna Nalawenna Song Lyrics - සැනසෙන්න නැලවෙන්න ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on December 06, 2021 Rating: 5

0 comments:

Post a Comment