Malata Bamareku Se Song Lyrics - මලට බමරෙකු සේ ගීතයේ පද පෙළ

Malata Bamareku Se Song Lyrics - මලට බමරෙකු සේ ගීතයේ පද පෙළ
Song Title : Malata Bamareku Se (මලට බමරෙකු සේ)
ගායනය : ක්ලැරන්ස් විජේවර්ධන
පද : ක්ලැරන්ස් විජේවර්ධන
තනුව : ක්ලැරන්ස් විජේවර්ධන


මලට බමරෙකු සේ
හිතට ඔබ එනවා
කිරණ සේ හිරුගේ
හද සිනාසෙනවා
ඔබ සිනාසෙනවා

දුකින් සිත මැලවී
සිටින මොහොතකදී
ඔබ ගැනයි සිතුවේ
නිවෙයි දුක පහවී

ආ හා හා හා
ආහා හාහා හා
ආහා හාහා හා
ආහා හාහා හා

ලොව පහන් වෙනවා
රැය කරා යනවා
දහස් වර අතරේ
ඔබව සිහිවෙනවා

මලට බමරෙකු සේ
හිතට ඔබ එනවා
කිරණ සේ හිරුගේ
හද සිනාසෙනවා
ඔබ සිනාසෙනවා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Malata Bamareku Se Song Lyrics - මලට බමරෙකු සේ ගීතයේ පද පෙළ Malata Bamareku Se Song Lyrics - මලට බමරෙකු සේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on December 03, 2021 Rating: 5

0 comments:

Post a Comment