Mage Punchi Rosa Male Song Lyrics - මගේ පුංචි රෝසමලේ ගීතයේ පද පෙළ

Mage Punchi Rosa Male Song Lyrics - මගේ පුංචි රෝසමලේ ගීතයේ පද පෙළ
Song Title : Mage Punchi Rosa Male (මගේ පුංචි රෝසමලේ)
ගායනය : අමරසිරි පීරිස්
පද රචනය : ධම්මික බණ්ඩාර
සංගීතය : ඩැනිස්ටර් පෙරේරා


මගේ පුංචි රෝසමලේ
මමයි නුඹේ වියපත් බඹරා
නුඹ හීනෙන් වත්
නොදකින කුමරා //

කළුවර රෑ සඳක් වගේ
අහසේ නුඹ ඉන්නව නම්
ආසයි මම නොකී කවිය - නුඹට කියන්න
තරහක් නැ නුඹ බැසයන්න

මගේ පුංචි රෝසමලේ
මමයි නුඹේ වියපත් බඹරා
නුඹ හීනෙන් වත්
නොදකින කුමරා //

මගේ පුංචි නවාතැනේ
ඇවිදින් සැරි සරණවානම්
ආසයි මම කවුළුපියන් - හැරලා තියන්න
තරහක් නැහැ නෑවිත් ඉන්න

මගේ පුංචි රෝසමලේ
මමයි නුඹේ වියපත් බඹරා
නුඹ හීනෙන් වත්
නොදකින කුමරා //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Mage Punchi Rosa Male Song Lyrics - මගේ පුංචි රෝසමලේ ගීතයේ පද පෙළ Mage Punchi Rosa Male Song Lyrics - මගේ පුංචි රෝසමලේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on December 26, 2021 Rating: 5

0 comments:

Post a Comment