Mage Bisaune Asapan Song Lyrics - මගෙ බිසවුනේ අසාපන් ගීතයේ පද පෙළ

Mage Bisaune Asapan Song Lyrics - මගෙ බිසවුනේ අසාපන් ගීතයේ පද පෙළ
Song Title : Mage Bisaune Asapan (මගෙ බිසවුනේ අසාපන්)
ගායනය : ගුණදාස කපුගේ
පද රචනය : රත්න ශ්‍රී විජේසිංහ
සංගීතය : ගුණදාස කපුගේ


මගෙ බිසවුනේ අසාපන්
නුඹ මන්ත්‍රි දේවි නොවුනි
දුෂ්කර වු ඒ පළාතේ
මට යන්න දෙන්න දේවි //

මේ කදුළු ඇයිද දෑසේ
බැ යන්ට නුඹට ඉමයේ //
ගොස් ඉන්ට කුලී නිවසේ ‍
විස ඝෝර සර්ප බවනේ

නුඹ චන්ද්‍ර මඩල වැන්නේ
සා පැටව් එහි නිදන්නේ //
හාමතේ නොදා දරුවෝ
නවතින්න බිසව් නගරේ

නුඹ නොදී එතෙර රටටා
දරු නොදී වාල් කමටා //
දිවි පු‍දා තොප රකින්නම්
නොපුරා එ මෙත් පෙරුම් දම්

මේ කදුළු ඇයිද //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Mage Bisaune Asapan Song Lyrics - මගෙ බිසවුනේ අසාපන් ගීතයේ පද පෙළ Mage Bisaune Asapan Song Lyrics - මගෙ බිසවුනේ අසාපන් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on December 12, 2021 Rating: 5

0 comments:

Post a Comment