Ma Diha Neth Hela Song Lyrics - මා දිහා නෙත් හෙලා ගීතයේ පද පෙළ

Ma Diha Neth Hela Song Lyrics - මා දිහා නෙත් හෙලා ගීතයේ පද පෙළ
Song Title : Ma Diha Neth Hela (මා දිහා නෙත් හෙලා)
ගායනය : මිල්ටන් මල්ලවාරච්චි
පද : කේ.ඩී.කේ. ධර්මවර්ධන
තනුව : ස්ටැන්ලි පීරිස්
1976 දී "ජෙම්ටෝන්" ලේබලයෙන් නිකුත්වූ "මා දිහා" තැටියට (මුල් ගී තැටිය) ඇතුළත් වූ ගීයකි.(තැටි අංකය Gemtone / OME 1024)



මා දිහා නෙත් හෙළා අවි දැරූ අය ඇතේ
මේ මගේ ජීවිතේ හෙට නිමාවනු ඇතේ

මේ අතින් බත් කැවූ මා කුඩා නැඟනියෝ
මා එතැයි බල බලා හුරතලෙන් ඉන්නෙදෝ

මා දිහා නෙත් හෙළා අවි දැරූ අය ඇතේ
මේ මගේ ජීවිතේ හෙට නිමාවනු ඇතේ

යහළුවෝ යෙහෙළියෝ මා ළඟින් වූ එදා
මා වැඩූ මවුපියන් හඬ හඬා ඉන්නෙදෝ

මා දිහා නෙත් හෙළා අවි දැරූ අය ඇතේ
මේ මගේ ජීවිතේ හෙට නිමාවනු ඇතේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Ma Diha Neth Hela Song Lyrics - මා දිහා නෙත් හෙලා ගීතයේ පද පෙළ Ma Diha Neth Hela Song Lyrics - මා දිහා නෙත් හෙලා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on December 18, 2021 Rating: 5

0 comments:

Post a Comment