කල්‍යාණී රන් පිවිසුමේ - අද ඉදලා යමු 🛣🌉 (Golden Gate Kalyani)

කල්‍යාණී රන් පිවිසුමේ - අද ඉදලා යමු 🛣🌉 (Golden Gate Kalyani) - Your Choice Way

අද අපි කතා කරන්න යන්නේ Golden Gate Kalyani ගැනයි..

ඒ තමා..ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට අධි තාක්ෂණික කේබල් මත ඉදි කල නව කැලණි පාළම...

මේ පාලම ඊයේ ඉදලා ජනතා අයිතියට පත් කෙරුණා.

මෙම පාලම නම් කර ඇත්තේ කළ්‍යාණි රන් පිවිසුම නමින්.

කොළඹ කටුනායක අධිවේගී මාර්ගයේ කොළඹ අන්තයේ අවසානයේ සිට බණ්ඩාරනායක වටරවුම දක්වා මංතීරූ 6කින් යුත් මෙම පාලම එතැන් සිට ඔරුගොඩවත්ත දක්වාත්, ඉගුරුකඩේ හංදිය දක්වාත්, වරාය පිවිසුම් මාර්ගය දක්වාත් මංතීරු 4ක් වන ආකාරයෙන් නිර්මාණය කර තිබෙනවා...

මෙහි කැලණි ගඟ හරහා ඉදිකර ඇති පාලම් කොටසේ දිග මීටර් 380ක්..

පැකේජ දෙකක් යටතේ මෙම පාලමේ ඉදිකිරිම් කටයුතු සිදු කර තිබෙනවා...

පළමු පැකේජය වන වානේ නිමැවුම් පාලම් කොටස සදහා රුපියල් මිලියන 31,539ක් සහ දෙවන පැකේජය වන කොන්ක්‍රිට් එල්ලෙන පාලම් කොටස සදහා රුපියල් මිලියන 9,896ක් වැය කර තිබෙනවා...

එම ඉදිකිරීම් සිදුවූයේ ජපන් අන්තර්ජාතික සහයෝගිතා ආයතනයේ (JICA) මූල්‍යදායකත්වයෙනි.

ජනාකීර්ණ පරිසරය හරහා ඉදිවන මෙම ව්‍යාපෘතියේ කැළණි තිස්ස වටරවුම ආශ්‍රිත භූමිය සහ නව කැළණි පාලමේ කෙලවරේ සිට ඔරුගොඩවත්ත මංසදිය දක්වා මාර්ගය දෙපසත් අලංකාර කිරිම සදහා ජාතික උද්භිත උද්‍යාන නිලධාරීන් විසින් නිර්දේශ කරන ලද 

කොබෝ නීල, ඇහැල, මැයි මාර, රොබරෝසියා, කහ මාර, රත්මල්, මී, කුඹුක්, නා, අරලිය, මගුල් කරද, නුග සහ මුරුත යනාදී ශාක ප්‍රභේද පමණක් රෝපණය කර ඇති අතර එම ශාක වෙත නොකඩවා ජලය සැපයීමට  භුගත ස්වයංක්‍රීය ජල නල පද්ධතියක් ද ඉදි කර තියෙනවා..

දියුණු රටවල් පාලම් අලංකරණය කිරිම සදහා භාවිතා කරන නව තාක්ෂණික ක්‍රමවේදයන් කෙරෙහි අවදානය යොමු කරමින් මෙම පාලම  විදුලි ආලෝකකරණය කර තිබීම හරි ආකර්ශනීයයි..

ඉතින් ඔයාලටත් අද ඉදලා මේ අත්දැකීම විදගන්න පුලුවන්...

පින්තූර මුල්හිමිකරු සතුයි📸🙏 Travel for Education

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
කල්‍යාණී රන් පිවිසුමේ - අද ඉදලා යමු 🛣🌉 (Golden Gate Kalyani) කල්‍යාණී රන් පිවිසුමේ - අද ඉදලා යමු 🛣🌉 (Golden Gate Kalyani) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on December 05, 2021 Rating: 5

0 comments:

Post a Comment