As Deka Pura Song Lyrics - ඇස් දෙක පුරා ගීතයේ පද පෙළ

As Deka Pura Song Lyrics - ඇස් දෙක පුරා ගීතයේ පද පෙළ
Song Title : As Deka Pura (ඇස් දෙක පුරා)
ගායනය : ශෂිකා නිසංසලා
පද : රචිතා වාකිෂ්ඨ
සංගීතය : තිලිණ රුහුණගේ


එන්න කිව්වොත් ඔයා

හෝ...
ඇස් දෙක පුරා
හීනෙන් වගේ
මං මැවූ කෝළම් කතා
දෝතින් බදා
ආදරෙ කළා
පණටත් වඩා

යන්නම් යන්නම්
යන්න කිව්වම
ඉන්න සතුටින් කියා
එන්නම් එන්නම්
ඉන්න තැනකට
එන්න කිව්වොත් ඔයා

හෝ... ඔඔ ඔඔ ඕඕ....

පෙර භවයෙදී
අපි මේ වගේ
හමු වෙන්නැති

හෝ...
මං ආදරෙන්
තුරුලට වෙලා නවතින්නැති
යන්නම් යන්නම්
යන්න කිව්වම
ඉන්න සතුටින් කියා
එන්නම් එන්නම්
ඉන්න තැනකට
එන්න කිව්වොත් ඔයා

හෝ... ඔඔ ඔඔ ඕඕ....
පෙරුමන් පුරා
ළඟ ඉන්න පින් පුරවන්න්නැති
ඔය ආදරේ
කාටත් වඩා මට වෙන්න්නැති
ඉන්න සතුටින් කියා

එන්න කිව්වොත් ඔයා

හෝ...
ඇස් දෙක පුරා
හීනෙන් වගේ
මං මැවූ කෝළම් කතා
දෝතින් බදා
ආදරෙ කළා
පණටත් වඩා

යන්නම් යන්නම්
යන්න කිව්වම
ඉන්න සතුටින් කියා
එන්නම් එන්නම්
ඉන්න තැනකට
එන්න කිව්වොත් ඔයා

එන්න කිව්වොත් ඔයා

එන්න කිව්වොත් ඔයා

එන්න කිව්වොත් ඔයා

තනුව : ජනප්‍රිය බෙන්ගාලි ගීයකිනි.

බෙන්ගාලි ගීය

Ek polake Balobeshe
Felechi toke
Ek polake Balobeshe
Felechi toke
Lukobe kothai bolo
Amake chere
Sokhi tore Gopone
Balobeshe jai ami
Sokhi tore Gopone
Balobeshe jai ami
Dekha debe ki bolo
Dekha Debe ki
sokhi tore Gopone
Balobeshe jai ami
sokhi tore Gopone
Balobeshe jai ami

Nirgum raat kaate
chadero saate
Toke bebe mori
Ai tararao jaane
Sapno kato dekhi
Eka bose theke
Polak tho pare na
Tor misti hasite
Dekha debe ki bolo
Dekha Debe ki
Sokhi tore Gopone
Balobeshe jai ami
Sokhi tore Gopone
Balobeshe jai ami

Mone pore Gele
tor Cokhero basha
Obela tibro Rode
Ektu khani chaya
Na bola amar juto
jumano katha
Akashe cheye dekho
Meghe ache daka
Dekha debe ki bolo
Dekha debe ki
Sokhi tore Gopone
Balobeshe jai ami
Sokhi tore Gopone
Balobeshe jai ami

Ek Polake Balobeshe
Felechi toke
Lukobe kotai bolo
Amake chere
Sokhi tore Gopone
Balobeshe jai ami
Sokhi tore Gopone
Balobeshe jai ami
Sokhi tore Gopone
Balobeshe jai ami
Sokhi tore Gopone
Balobeshe jai ami
Sokhi tore Gopone
Balobeshe jai ami
Sokhi tore Gopone
Balobeshe jai ami 

Song : Ek Poloke
Singers : Eleyas Hossain & Anika
Lyricist : Snahashish Ghose
Composer : Ayon Chaklader

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
As Deka Pura Song Lyrics - ඇස් දෙක පුරා ගීතයේ පද පෙළ As Deka Pura Song Lyrics - ඇස් දෙක පුරා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on December 05, 2021 Rating: 5

0 comments:

Post a Comment