Gamen Liyumak Awilla Song Lyrics - ගමෙන් ලියුමක් ඇවිල්ලා ගීතයේ පද පෙළ

Gamen Liyumak Awilla Song Lyrics - ගමෙන් ලියුමක් ඇවිල්ලා ගීතයේ පද පෙළ
Song Title : Gamen Liyumak Awilla (ගමෙන් ලියුමක් ඇවිල්ලා)
ගායනය : ක්ලැරන්ස් විජේවර්ධන
පද : ක්ලැරන්ස් විජේවර්ධන
තනුව : ක්ලැරන්ස් විජේවර්ධන


ගමෙන් ලියුමක් ඇවිල්ලා
අක්කගෙන් වාගේ
මොකක් කියලාද දන්නෑ
එහෙ ගියෙත් නෑනේ //

පහළ කුඹුරේ නිල් ගොයම් දැන් හරිම සරුසාරයි
වසි වැටී වැව් ළිං පිරීලා හරිම සිරියාවයි
තවත් ආරංචී ගොඩයි
ලියන්නට ලැජ්ජයි

ගමෙන් ලියුමක් ඇවිල්ලා
අක්කගෙන් වාගේ
මොකක් කියලාද දන්නෑ
එහෙ ගියෙත් නෑනේ

ගෙදර අය සතුටින් සිටින්නේ මල්ලි දැක ගන්නයි
කාලෙකින් මෙහෙ ආවෙ නෑනේ වැඩත් වැඩි වෙන්නැයි
ළඟදි එනවා නම් හොඳයි
නිවාඩුව දැන් දැන් ළඟයි

ගමෙන් ලියුමක් ඇවිල්ලා
අක්කගෙන් වාගේ
මොකක් කියලාද දන්නෑ
එහෙ ගියෙත් නෑනේ //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Gamen Liyumak Awilla Song Lyrics - ගමෙන් ලියුමක් ඇවිල්ලා ගීතයේ පද පෙළ Gamen Liyumak Awilla Song Lyrics - ගමෙන් ලියුමක් ඇවිල්ලා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on December 01, 2021 Rating: 5

0 comments:

Post a Comment