Upan Dine Ada Song Lyrics - උපන් දිනේ අද ගීතයේ පද පෙළ

Upan Dine Ada Song Lyrics - උපන් දිනේ අද ගීතයේ පද පෙළ
Song Title : Upan Dine Ada (උපන් දිනේ අද)
ගායනය : ක්ලැරන්ස් විජේවර්ධන
පද : ධර්මසිරි ගමගේ
තනුව : ක්ලැරන්ස් විජේවර්ධන


උපන් දිනේ අද ජීවිත රන් විමනේ
දෑස පුරා මම දුටුවා සුබ සිහිනේ //

රුසිරු අතීතයෙ හැඟුම් ජලාශයේ
මා පැදගිය මල් ඔරුවේ
සොඳුරු අනාගත පැතුම් රැඳී ඇත
තොටියාගේ හද පතුලේ

උපන් දිනේ අද ජීවිත රන් විමනේ
දෑස පුරා මම දුටුවා සුබ සිහිනේ //

කඳුළු නිවී ගිය සතුට පිරී ගිය
නීල උපුල් පෙම් නයනේ
මදෙස බලාගෙන නිහඬ සිනාවෙන්
රහසේ මොනවද කීවේ

උපන් දිනේ අද ජීවිත රන් විමනේ
දෑස පුරා මම දුටුවා සුබ සිහිනේ //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Upan Dine Ada Song Lyrics - උපන් දිනේ අද ගීතයේ පද පෙළ Upan Dine Ada Song Lyrics - උපන් දිනේ අද ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on December 01, 2021 Rating: 5

0 comments:

Post a Comment