Song Title : E Kaale Wage (ඒ කාලේ වාගේ)
Artist : Nadeemal Perera
Lyrics : Nandana Wickramage
Melody & Music : Suresh Maliyadde
Keys : Sugath hettiarachchi
Guitar : Buddika perera
Drums : Indika athukorala
Percussion : Nihal kalubowila
Recorded at : Music oven
Mixed and Mastered by Vinod melpitiya
ආයේ ඒ කාලේ වාගේ
හමුවන්න ආසයි
සැන්දෑ (හැන්දෑ) වෙලාවේ
මාගේ සුකුමාලී
මදුමල් කුමාරී
තරහින්ද ඉන්නේ
මාගේ කුමාරී
ආයේ ඒ කාලේ වාගේ
හමුවන්න ආසයි
සැන්දෑ (හැන්දෑ) වෙලාවේ
මාගේ සුකුමාලී
මදුමල් කුමාරී
තරහින්ද ඉන්නේ
මාගේ කුමාරී
ආයේ ඒ කාලේ වාගේ
හමුවන්න ආසයි
රෝස පෙති වගේ
දෙතොල් මල් සිනාසේ
නයන නිල් මැණික සේ
දිලිසේ දවාලේ
රෝස පෙති වගේ
දෙතොල් මල් සිනාසී
නයන නිල් මැණික සේ
දිලිසේ දවාලේ
දිය ඇල්ල වාගේ
දිගු වරල ඈගේ
හමුවන්න යලි එන්න
මාගේ කුමාරී
ආයේ ඒ කාලේ වාගේ
හමුවන්න ආසයි
සීත කඳු ඉමේ
තුරුලු වෙමු එදා සේ
ඉසුරුමුණි යුවල සේ (වාගේ)
ලිය වේ කතාවේ
සීත කඳු ඉමේ
තුරුලු වෙමු එදා සේ
ඉසුරුමුණි යුවල සේ (වාගේ)
ලිය වේ කතාවේ
ලග ඉන්න මාගේ
පෙරදාක වාගේ
අත මෙන්න අරගන්න
මාගේ කුමාරී
ආයේ ඒ කාලේ වාගේ
හමුවන්න ආසයි
සැන්දෑ (හැන්දෑ) වෙලාවේ
මාගේ සුකුමාලී
මදුමල් කුමාරී
තරහින්ද ඉන්නේ
මාගේ කුමාරී
ආයේ ඒ කාලේ වාගේ
හමුවන්න ආසයි
0 comments:
Post a Comment