E Kaale Wage Song Lyrics - ඒ කාලේ වාගේ ගීතයේ පද පෙළ

E Kaale Wage Song Lyrics - ඒ කාලේ වාගේ ගීතයේ පද පෙළ
Song Title : E Kaale Wage (ඒ කාලේ වාගේ)
Artist : Nadeemal Perera
Lyrics : Nandana Wickramage 
Melody & Music : Suresh Maliyadde
Keys : Sugath hettiarachchi
Guitar : Buddika perera
Drums : Indika athukorala
Percussion : Nihal kalubowila
Recorded at : Music oven 
Mixed and Mastered by Vinod melpitiya


ආයේ ඒ කාලේ වාගේ
හමුවන්න ආසයි
සැන්දෑ (හැන්දෑ) වෙලාවේ
මාගේ සුකුමාලී
මදුමල් කුමාරී
තරහින්ද ඉන්නේ
මාගේ කුමාරී

ආයේ ඒ කාලේ වාගේ
හමුවන්න ආසයි
සැන්දෑ (හැන්දෑ) වෙලාවේ
මාගේ සුකුමාලී
මදුමල් කුමාරී
තරහින්ද ඉන්නේ
මාගේ කුමාරී
ආයේ ඒ කාලේ වාගේ
හමුවන්න ආසයි

රෝස පෙති වගේ
දෙතොල් මල් සිනාසේ
නයන නිල් මැණික සේ
දිලිසේ දවාලේ

රෝස පෙති වගේ
දෙතොල් මල් සිනාසී
නයන නිල් මැණික සේ
දිලිසේ දවාලේ

දිය ඇල්ල වාගේ
දිගු වරල ඈගේ
හමුවන්න යලි එන්න
මාගේ කුමාරී
ආයේ ඒ කාලේ වාගේ
හමුවන්න ආසයි

සීත කඳු ඉමේ
තුරුලු වෙමු එදා සේ
ඉසුරුමුණි යුවල සේ (වාගේ)
ලිය වේ කතාවේ

සීත කඳු ඉමේ
තුරුලු වෙමු එදා සේ
ඉසුරුමුණි යුවල සේ (වාගේ)
ලිය වේ කතාවේ

ලග ඉන්න මාගේ
පෙරදාක වාගේ
අත මෙන්න අරගන්න
මාගේ කුමාරී

ආයේ ඒ කාලේ වාගේ
හමුවන්න ආසයි
සැන්දෑ (හැන්දෑ) වෙලාවේ
මාගේ සුකුමාලී
මදුමල් කුමාරී
තරහින්ද ඉන්නේ
මාගේ කුමාරී

ආයේ ඒ කාලේ වාගේ
හමුවන්න ආසයි

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
E Kaale Wage Song Lyrics - ඒ කාලේ වාගේ ගීතයේ පද පෙළ E Kaale Wage Song Lyrics - ඒ කාලේ වාගේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on December 30, 2021 Rating: 5

0 comments:

Post a Comment