Dutu Mohothe Song Lyrics - දුටු මොහොතේ ගීතයේ පද පෙළ

Dutu Mohothe Song Lyrics - දුටු මොහොතේ ගීතයේ පද පෙළ
Song Title : Dutu Mohothe (දුටු මොහොතේ)
ගායනය : රාජු බණ්ඩාර
සංගීතය : රූකාන්ත ගුණතිලක


දුටු මොහොතේ ඉඟි කල ආදරේ
මද අඳුරේ හමු වුණ පාළුවේ
මාගේ මාගේ වේවා ඔබගේ දෑසේ සේයා
ළඳුනේ චන්දනියේ

උතුරනවා සෙනෙහස පේනවා
මටම කියා හසකැන් ගේනවා
සීතේ මා හා ළංවී ජීවිත ගීතේ හැංගී
හිඳිනු චන්දනියේ

ඔබ ගැන හිතලා සිත සැනසෙනවා
ළඟ නැති හින්දා හද ළතවෙනවා
දිවිය පුරා ඔබ හා මා යළි යළි හමුවෙනවා
ළඳුනේ සැමදා අපි වෙන්වෙනවා
හමුවෙනවා වෙන්වෙනවා

මට හමුවූ මල් කැකුළයි ඔයා
ඔබ සැනසූ බඹරිඳු මං තමා
ජීවිත ගීතේ හැංගී සීතේ මා හා ළංවී
හිඳිනු චන්දනියේ

ඔබ ගැන හිතලා සිත සැනසෙනවා
ළඟ නැති හින්දා හද ළතවෙනවා
දිවිය පුරා ඔබ හා මා යළි යළි හමුවෙනවා
ළඳුනේ සැමදා අපි වෙන්වෙනවා
හමුවෙනවා වෙන්වෙනවා

ඔබ ගැන හිතලා සිත සැනසෙනවා
ළඟ නැති හින්දා හද ළතවෙනවා
දිවිය පුරා ඔබ හා මා යළි යළි හමුවෙනවා ////


👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Dutu Mohothe Song Lyrics - දුටු මොහොතේ ගීතයේ පද පෙළ Dutu Mohothe Song Lyrics - දුටු මොහොතේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on December 29, 2021 Rating: 5

0 comments:

Post a Comment