Anatha Maruthe Song Lyrics - අනාත මාරුතේ ගීතයේ පද පෙළ

Anatha Maruthe Song Lyrics - අනාත මාරුතේ ගීතයේ පද පෙළ
Song Title : Anatha Maruthe (අනාත මාරුතේ)
ගායනය : රූකාන්ත ගුණතිලක
පද රචනය : රූකාන්ත ගුණතිලක
සංගීතය : රූකාන්ත ගුණතිලක


අනාත මාරුතේ කුණාටු සාගරේ
දිවිය ති‍යෙන තුරු මගේ ඔබයි ආදරේ

අතීතයට වඩා පැරණි අපේ ආදරේ
අපි දෙදෙනා හැඩූ හැඩුම් දනී සාගරේ
සදා වෙනස් වෙන්න එපා
මැණික මා කෙරේ
දිවිය තියෙන තුරු මගේ ඔබයි ආදරේ

හිතරිදවන වදන් වලට හඩන්නට එපා
ඇනුම් බැනුම් වලට මගේ තැවෙන
සසර සරන තුරා මගෙන් මිදෙන්නට එපා
දිවිය තියෙන තුරු මගේ ඔබයි ආදරේ..

අනාත මාරුතේ කුණාටු සාගරේ
දිවිය ති‍යෙන තුරු මගේ ඔබයි ආදරේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Anatha Maruthe Song Lyrics - අනාත මාරුතේ ගීතයේ පද පෙළ Anatha Maruthe Song Lyrics - අනාත මාරුතේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on December 28, 2021 Rating: 5

0 comments:

Post a Comment