Ahanna Oya Song Lyrics - අහන්න ඔයා ගීතයේ පද පෙළ

Ahanna Oya Song Lyrics - අහන්න ඔයා ගීතයේ පද පෙළ
Song Title : Ahanna Oya (අහන්න ඔයා)
Artist : Dinesh Tharanga
Music & Melody : Chamath Sangeeth 
Lyrics : Sumeda Samanpriya
Mix & Mastering : Chamath Sangeeth 
Violin : Chamara Fernando 
Bass : Chanaka Senadheera


හිත හිතා හඬන වේදනා මතක
දුන්නෙ ඇයි මට ඔයා
යන්නෙ නෑ කීව ඒ කතා බොරුද
දැවි දැවී තැවෙනවා

අහන්න ඔයා හැරෙන්න එපා
ලඟින් හිටියත් දුරක් තිබුනා
අහන්න ඔයා හැරෙන්න එපා
ලඟින් හිටියත් දුරක් තිබුනා

අතහැර ගියේ මගේ පිවිතුරු පෙමයි
සිතාගන්න බෑ ඇයි කියා...
යන තැන ඉතිං ඉන්නව නම් හොඳින්
සතුටින්ම ඉන්නැයි කියා...

අහන්න ඔයා හැරෙන්න එපා
ලඟින් හිටියත් දුරක් තිබුනා
අහන්න ඔයා හැරෙන්න එපා
ලඟින් හිටියත් දුරක් තිබුනා

හිත හිතා හඬන වේදනා මතක
දුන්නෙ ඇයි මට ඔයා
යන්නෙ නෑ කීව ඒ කතා බොරුද
දැවි දැවී තැවෙනවා

අහන්න ඔයා හැරෙන්න එපා
ලඟින් හිටියත් දුරක් තිබුනා
අහන්න ඔයා හැරෙන්න එපා
ලඟින් හිටියත් දුරක් තිබුනා
අහන්න ඔයා හැරෙන්න එපා
ලඟින් හිටියත් දුරක් තිබුනා
අහන්න ඔයා හැරෙන්න එපා
ලඟින් හිටියත් දුරක් තිබුනා...

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Ahanna Oya Song Lyrics - අහන්න ඔයා ගීතයේ පද පෙළ Ahanna Oya Song Lyrics - අහන්න ඔයා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on December 06, 2021 Rating: 5

0 comments:

Post a Comment