Aye Nam Enne Na Song Lyrics - ආයේ නම් එන්නේ නෑ ගීතයේ පද පෙළ

Aye Nam Enne Na Song Lyrics - ආයේ නම් එන්නේ නෑ ගීතයේ පද පෙළ
Song Title : Aye Nam Enne Na (ආයේ නම් එන්නේ නෑ)
Artist : Dinesh Tharanga
Melody : Dinesh Tharanga
Mixing : Dulip Mirando
Mastering : Dulip Mirando
Lyrics : Saminda Malinga


ආයේ නම් එන්නේ නෑ
ළඟින් ඉඳගෙන පෙම් කරපු
ඒ කාලේ ආයෙත් එන්නේ නෑ
ආයේ නම් කියනු බෑ
ඔබට මං පණ වගේ ආදරෙයි
ආයේ නම් කියනු බෑ

මතක සිත්තම් තවම සිත තුළ
නුඹව සිත්තම් කරනවා
මිහිරි මතකේ සිහිව අදටත්
නුඹව මගේ නෙතු සොයනවා
නුඹව මගේ නෙතු සොයනවා

ආයේ නම් එන්නේ නෑ
ළඟින් ඉඳගෙන පෙම් කරපු
ඒ කාලේ ආයෙත් එන්නේ නෑ
ආයේ නම් කියනු බෑ
ඔබට මං පණ වගේ ආදරෙයි
ආයේ නම් කියනු බෑ

දෑස හඬවා දුකක් දුන්නද
මම නුඹට කිසිදාකවත්
ආය දවසක් ඉමුද ළං වී
මියෙන්නට පෙර ආදරෙන්
මියෙන්නට පෙර ආදරෙන්

ආයේ නම් එන්නේ නෑ
ළඟින් ඉඳගෙන පෙම් කරපු
ඒ කාලේ ආයෙත් එන්නේ නෑ
ආයේ නම් කියනු බෑ
ඔබට මං පණ වගේ ආදරෙයි
ආයේ නම් කියනු බෑ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Aye Nam Enne Na Song Lyrics - ආයේ නම් එන්නේ නෑ ගීතයේ පද පෙළ Aye Nam Enne Na Song Lyrics - ආයේ නම් එන්නේ නෑ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on December 06, 2021 Rating: 5

0 comments:

Post a Comment