Manamala Sithak Song Lyrics - මනමාල සිතක් ගීතයේ පද පෙළ

Manamala Sithak Song Lyrics - මනමාල සිතක් ගීතයේ පද පෙළ

Song Title : Manamala Sithak (මනමාල සිතක්)
Artist : Dinesh Tharanga
Lyrics : Ishan Fernando
Music/Mixed & Mastered : Christo Peiris
Directed by : Samantha Siriwardana


මනමාල සිතක් තිබුනද ලඟින් උන්නු දා
සිතින් පෙම් කලා... දෝ ඇයිද නොදැනුනේ
ලඟින් ඉන්න පින් මදිවද හදට ඔය නුඹේ
ඉතින් දෙන්නකො අවසර රැඳෙන්නට හදේ

මනමාල සිතක් තිබුනද ලඟින් උන්නු දා
සිතින් පෙම් කලා... දෝ ඇයිද නොදැනුනේ

නල රැළි මත අඳිමින්
කිව් ආදර කතාව කොහෙදෝ
ලං වෙන්නට නුඹගේ
සිත ඇතිවද අද වෙන කෙනෙකුගේ ඇසුරේ
බිඳක් මතක නම් මං ගැන
ඇසුර පෙර ලෙසේ
සැමදා ඉන්නම් මා...

මනමාල සිතක් තිබුනද ලඟින් උන්නු දා
සිතින් පෙම් කලා... දෝ ඇයිද නොදැනුනේ

නැත කිසි දින වැටුනේ
වෙන ළඳකගේ ආදර දැහැනේ
සිත තවමත් එහෙමයි
ඔබ ගැන උන් හැටි ලෙස ඉස්සර දවසේ
වෙන් වෙන්නම් කීවොතින්
ඔබේ ඔය මුවෙන්
හැර යන්නම් මා...

මනමාල සිතක් තිබුනද ලඟින් උන්නු දා
සිතින් පෙම් කලා... දෝ ඇයිද නොදැනුනේ
ලඟින් ඉන්න පින් මදිවද හදට ඔය නුඹේ
ඉතින් දෙන්නකො අවසර රැඳෙන්නට හදේ

මනමාල සිතක් තිබුනද ලඟින් උන්නු දා
සිතින් පෙම් කලා... දෝ ඇයිද නොදැනුනේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Manamala Sithak Song Lyrics - මනමාල සිතක් ගීතයේ පද පෙළ Manamala Sithak Song Lyrics - මනමාල සිතක් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on December 06, 2021 Rating: 5

0 comments:

Post a Comment