Thawa Dawasak Hamu Wee Song Lyrics - තව දවසක් හමු වී ගීතයේ පද පෙළ

Thawa Dawasak Hamu Wee Song Lyrics - තව දවසක් හමු වී ගීතයේ පද පෙළ
Song Title : Thawa Dawasak Hamu Wee (තව දවසක් හමු වී)
ගායනය : කීර්ති පැස්කුවෙල්
සංගිතය : රදීෂ් වැන්දබෝනා
ගී පද : සජිත් චතුරංග
චිත්‍රපටිය : ස්පන්දන


තව දවසක් හමු වී ඉමු මේ භවේ
එක සැරයක් දුටුවත් ඇති දෑස් ඔබේ
ඔබ වෙනුවෙන් හැඬුව තරම් කියන්න හීං සැරේ
තව දවසක් හමු වී ඉමු මේ භවේ

මදපවනේ මුසු කෙරුවේ
යළි නොඑනා මතක අපේ
නිදි පැදුරේ ගෙවන පැයේ
සිහි කෙරුවා සුවඳ ඔබේ
ජිවිතේ පාළුයි මගේ

තව දවසක් හමු වී ඉමු මේ භවේ
එක සැරයක් දුටුවත් ඇති දෑස් ඔබේ

තරු දෙවැටේ පිපෙන සඳේ
දුක වැඩලා ලොවට අපේ
කිරි සයුරේ මුතු පතුලේ
සැඟව ගියා මැණික මගේ
ආදරේ ගීයක් වගේ

තව දවසක් හමු වී ඉමු මේ භවේ
එක සැරයක් දුටුවත් ඇති දෑස් ඔබේ
ඔබ වෙනුවෙන් හැඬුව තරම් කියන්න හීං සැරේ
තව දවසක් හමු වී ඉමු මේ භවේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Thawa Dawasak Hamu Wee Song Lyrics - තව දවසක් හමු වී ගීතයේ පද පෙළ Thawa Dawasak Hamu Wee Song Lyrics - තව දවසක් හමු වී ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on November 28, 2021 Rating: 5

0 comments:

Post a Comment