Natha An Saranak Song Lyrics - නැත අන් සරණක් ගීතයේ පද පෙළ

Natha An Saranak Song Lyrics - නැත අන් සරණක් ගීතයේ පද පෙළ
Song Title : Natha An Saranak (නැත අන් සරණක්)
Music Composed : Thilina Boralessa
Rap written & Perform by Ravi jay
Melody : Thilina Boralessa
Lyrics : Thilina Boralessa
Mix & Master : Thilina Boralessa @Amusync Entertainment 
Motion video : Ravi jay
Art by : Shanutha perera


කුමාරී
මේ දෙරණේ
මම රජ වේ

සොඳුර මගේ
කඩුව ඇතේ
ගෙල සිදිනු තගේ
කොපුව නොවේ

ආලය කෙරුවේ මා
මරණය අබියස ඈ
එක කඩුපහරින් මා
මැරුවත්කම් නැතුවා
හද පතුලෙන් දැවිලා එන සෙනෙහෙ මට දැනුනා
මේ වනෙ වනචාරියෙක්ට
තිබුනට සැප මාලිගාවේ
මේ හිත හිස් රජුනේ
වනචාරියා උනත් වැදි රජු ලග ඇති
මනුස්ස ගතිය මගෙ හිතේ අන්තිමේ දිනුවා
මාලිගා මොකටද? සලුපිලි මොටද?
මට නැත්තන් මනමේ රජුනි හිතෙ රැකවරණා
අතිනත නොයනා රතිකතක් නොවේ මා
මාපිය සතුට හින්දයි ආවෙ මනමේ නුඹ හා
මෙලොව දිනන්නේ ආලෙද රජ බලයද
මනමේ කුමරිගෙ ඇසින් දැක්ක පොතෙගුරැ වෙමි මං

සොඳුර මගේ
මතුභවයේ
අප හමු නොවේ
සිදිනු මගේ
ගෙල ආයේ

චපල ගැහැනියක්
චපල ගැහැනියක්
චපල ගැහැනි ඈ‍
 චපල ගැහැනියක්
චපල ගැහැනි ඈ‍
නැත අන්සරණක්
චපල ගැහැනි ඈ‍
චපල ගැහැනියක්
චපල ගැහැනි ඈ‍

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Natha An Saranak Song Lyrics - නැත අන් සරණක් ගීතයේ පද පෙළ Natha An Saranak Song Lyrics - නැත අන් සරණක් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on November 28, 2021 Rating: 5

0 comments:

Post a Comment