Sithe Modu Wemin Song Lyrics - සිතේ මෝදු වෙමින් ගීතයේ පද පෙළ

Sithe Modu Wemin Song Lyrics - සිතේ මෝදු වෙමින් ගීතයේ පද පෙළ
Song Title : Sithe Modu Wemin (සිතේ මෝදු වෙමින්)
ගායනය : ක්ලැරන්ස් විජේවර්ධන
පද : ක්ලැරන්ස් විජේවර්ධන
තනුව : ක්ලැරන්ස් විජේවර්ධන


සිතේ මෝදු වෙමින් ඒවී රස චේතනා
ගතේ ඈත දුරින් පාවී හද වේදනා
නෙතේ මිහිරි හැඟුම් නෑවී පින පෑදුණා
නැතේ සෝක ඉතින් දේවී මතු වාසනා

ප්‍රීති වීලා ජීවේ සෑමදාම පෑවේ
වාසනාවෙ සතුටු සිනා කැන්
සෝක ගීත රාවේ ඈත ඈත පාවේ
සීන ලෝකෙ මැකී ගියාදෙන්
සිනා පාලා එන්න විඳිමු විනෝදේ

සිතේ මෝදු වෙමින් ඒවී රස චේතනා
ගතේ ඈත දුරින් පාවී හද වේදනා
නෙතේ මිහිරි හැඟුම් නෑවී පින පෑදුණා
නැතේ සෝක ඉතින් දේවී මතු වාසනා

දෑත දෑත යාවේ දෑස දෑස පෑහේ
වේදනාව සිඳී ගියාදෙන්
මේ විනෝද ජීවේ මිහිරියාව නෑවේ
පැතූ පැතුම් සැබෑ වුනාදෙන්
සිනා පාලා එන්න විඳිමු විනෝදේ

සිතේ මෝදු වෙමින් ඒවී රස චේතනා
ගතේ ඈත දුරින් පාවී හද වේදනා
නෙතේ මිහිරි හැඟුම් නෑවී පින පෑදුණා
නැතේ සෝක ඉතින් දේවී මතු වාසනා ////

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Sithe Modu Wemin Song Lyrics - සිතේ මෝදු වෙමින් ගීතයේ පද පෙළ Sithe Modu Wemin Song Lyrics - සිතේ මෝදු වෙමින් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on November 28, 2021 Rating: 5

0 comments:

Post a Comment