Mage Therima Oya Song Lyrics - මගේ තේරීම ඔයා ගීතයේ පද පෙළ

Mage Therima Oya Song Lyrics - මගේ තේරීම ඔයා ගීතයේ පද පෙළ
Song Title : Mage Therima Oya (මගේ තේරීම ඔයා)
Director : Sandesh Bandara
Artist : Nipun Perera
Music : Dilshan L Silva
Lyrics : Lasitha Jayaneththi Arachchige
Music Label : Desawana Music
Edit & Color : Maduwantha Jayakody
Dop : Irusha Bogoda
Production : Desawana Production
MUA : Iresh Eranga
Cast : Sanjana Onali, Shehan Dananjaya, Pathum Janith


මගේ තේරීම ඔයා
ඔබෙ තේරීම මෙමා
කාලය ඉකුත් වෙලා
දැන්‌ මං පරණ වෙලා

අලුත් අය එනකොට ජීවිතෙට
මලුත් අරගෙන හිත රවටන්න
ඔයත්‌ අහුවෙනවා ලස්සනට
කලුයි වගේද මං දැන්‌ ඔබට

අත්සන්‌ කලාට ගිවිසුම්වල අපි හිනා වෙලා
හිත්වල ප්‍රේමය අවංක නැත්නම් (නැන්තන්‌) දුකයි තමා
ඔබට යන්නයි ඕනේ දන්නවා
තව කියන්න දේකුත්‌ තියෙනවා
රාගය ප්‍රේමය හරියට ඔබ හඳුනා ගන්න
නැත්නම් (නැත්තන්‌) සිදු වෙයි මුළු විතයම විඳවන්න

අලුත් අය එනකොට ජීවිතෙට
මලුත් අරගෙන හිත රවටන්න
ඔයත්‌ අහුවෙනවා ලස්සනට
කලුයි වගේද මං දැන්‌ ඔබට

යුතුකම්‌ ඉටු කෙරුවත් ඇයි මිනිස්සු වෙනස්‌ වෙලා
අගයක්‌ නැත්තම් කොහොමද ඉන්නේ ලඟට වෙලා
ඔබට යන්නයි ඕනේ දන්නවා
තව කියන්න දේකුත්‌ තියෙනවා
රාගය ප්‍රේමය හරියට ඔබ හඳුනා ගන්න
නැත්නම් (නැත්තන්‌) සිදු වෙයි මුළු ජීවිතයම විඳවන්න

මගේ තේරීම ඔයා
ඔබෙ තේරීම මෙමා
කාලය ඉකුත් වෙලා
දැන්‌ මං පරණ වෙලා

අලුත් අය එනකොට ජීවිතෙට
මලුත් අරගෙන හිත රවටන්න
ඔයත්‌ අහුවෙනවා ලස්සනට
කලුයි වගේද මං දැන්‌ ඔබට

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Mage Therima Oya Song Lyrics - මගේ තේරීම ඔයා ගීතයේ පද පෙළ Mage Therima Oya Song Lyrics - මගේ තේරීම ඔයා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on November 27, 2021 Rating: 5

0 comments:

Post a Comment