Sandayi Tharuyi Rayayi Hiruyi Song Lyrics - සඳයි තරුයි රැයයි හිරුයි ගීතයේ පද පෙළ

Sandayi Tharuyi Rayayi Hiruyi Song Lyrics - සඳයි තරුයි රැයයි හිරුයි ගීතයේ පද පෙළ
Song Title : Sandayi Tharuyi Rayayi Hiruyi (සඳයි තරුයි රැයයි හිරුයි)
ගායනය : ගෝල්ඩන් චයිම්ස් ( අනිල් භාරතී සහ ලාංකිකා පෙරේරා)
පද : ක්ලැරන්ස් විජේවර්ධන
තනුව : ක්ලැරන්ස් විජේවර්ධන
1972 වසරේ නිකුත් කළ "The Dynamic New Sound of the Golden Chimes - Volume 2" EP තැටියට අඩංගු වූ ගීයකි.(EP Sooriya / CHB 022)



සඳයි තරුයි රැයයි හිරුයි මගේ මේ ලොවේ
මමයි ඔබයි අපේ සිතයි සදා වෙන්නොවේ

මඳ සිනහා රතු දෙතොලේ
මට නොපෙනී හද හැකිලේ ...//

සඳයි තරුයි රැයයි හිරුයි මගේ මේ ලොවේ
මමයි ඔබයි අපේ සිතයි සදා වෙන්නොවේ

මඳ සිනහා රතු දෙතොලේ
මට නොපෙනී හද හැකිලේ ...//

මා සොඳුරු මිහිරි සිහින ඔබ ගැන දුටිමී
ඒ සිහින සැබෑ ලොවේ මිය යනු දුටිමී
කොවුල් ගීත මගෙ සවණේ පිළිරැව් දුන්නා
අවුල් වී මගේ ගත සිත මට දුක දුන්නා

මඳ සිනහා රතු දෙතොලේ
මට නොපෙනී හද හැකිලේ ...//

සඳයි තරුයි රැයයි හිරුයි මගේ මේ ලොවේ
මමයි ඔබයි අපේ සිතයි සදා වෙන්නොවේ

මඳ සිනහා රතු දෙතොලේ
මට නොපෙනී හද හැකිලේ ...//

මා සොඳුරු මිහිරි සිහින ඔබ ගැන දුටිමී
ඒ සිහින සැබෑ ලොවේ මිය යනු දුටිමී
කොවුල් ගීත මගෙ සවණේ පිළිරැව් දුන්නා
අවුල් වී මගේ ගත සිත මට දුක දුන්නා

මඳ සිනහා රතු දෙතොලේ
මට නොපෙනී හද හැකිලේ ...//

සඳයි තරුයි රැයයි හිරුයි මගේ මේ ලොවේ
මමයි ඔබයි අපේ සිතයි සදා වෙන්නොවේ

මඳ සිනහා රතු දෙතොලේ
මට නොපෙනී හද හැකිලේ ...//

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Sandayi Tharuyi Rayayi Hiruyi Song Lyrics - සඳයි තරුයි රැයයි හිරුයි ගීතයේ පද පෙළ Sandayi Tharuyi Rayayi Hiruyi Song Lyrics - සඳයි තරුයි රැයයි හිරුයි ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on November 09, 2021 Rating: 5

0 comments:

Post a Comment