Re Weela Ayi Me Ude Song Lyrics - රෑ වීලා ඇයි මේ උදේ ගීතයේ පද පෙළ

Re Weela Ayi Me Ude Song Lyrics - රෑ වීලා ඇයි මේ උදේ ගීතයේ පද පෙළ
Song Title : Re Weela Ayi Me Ude (රෑ වීලා ඇයි මේ උදේ)
ගායනය : මිල්ටන් මල්ලවාරච්චි
සංගීතය : ස්ටැන්ලි පීරිස්
ගී පද : අජන්තා රණසිංහ


රෑ වීලා ඇයි මේ උදේ
රෑ වීලා ඇයි මේ උදේ
හද අරුණෝදේ
ඔබ ගිය මොහොතේ
රෑ වාගේ පාළුයි ප්‍රියේ

උණ පඳුරු හෙවණේ
ඔබ නෑ උදේ
රතු පාට සේලයෙන්
හැඩ වූ ළඳේ
වැහිබර වීලා
මගෙ හිත පාළුයි

රෑ වීලා ඇයි මේ උදේ
රෑ වීලා ඇයි මේ උදේ
හද අරුණෝදේ
ඔබ ගිය මොහොතේ
රෑ වාගේ පාළුයි ප්‍රියේ

ඔබ නේන මිදුලේ
මල් වැට දිගේ
සිරියාව නෑ ප්‍රියේ
වෙනදා වගේ
හෙට උදයේ හෝ
ඔබ එනවාදෝ

රෑ වීලා ඇයි මේ උදේ
රෑ වීලා ඇයි මේ උදේ
හද අරුණෝදේ
ඔබ ගිය මොහොතේ
රෑ වාගේ පාළුයි ප්‍රියේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Re Weela Ayi Me Ude Song Lyrics - රෑ වීලා ඇයි මේ උදේ ගීතයේ පද පෙළ Re Weela Ayi Me Ude Song Lyrics - රෑ වීලා ඇයි මේ උදේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on November 16, 2021 Rating: 5

0 comments:

Post a Comment