Rahasin Song Lyrics - රහසින් ගීතයේ පද පෙළ

Rahasin Song Lyrics - රහසින් ගීතයේ පද පෙළ
Song Title : Rahasin (රහසින්)
Artist : Kokila Pawan Jayasooriya
Music : Sachith Ruvindu Bogoda
Lyrics : Anuradha Ravichandran
Mixed and Mastered : Janaka Daladawatta
Track Programmed and All Keys : Pahan Sandeepa
Starring : Kokila Pawan Jayasooriya | Roshel Rogers
Director : Kokila Pawan Jayasooriya
Producer : Anuradha Ravichandran
DOP : Suneth Hettiarachchi
Editor : Dilantha Perera
VFX : Sharad Chanduma
Art Director : Kokila Pawan Jayasooriya
Costume Designer : Ramesha Oshini
Hair and Makeup : P.H.H.Madhawa
Production Designer : Nimali Fernando


මේ සයුර සුවිසල්
නිල් රළක සිතුවම්
මවන් (මවයි) මතක බිදු රහසින්
හද දැවී ගන අඳුරේ
මා නිවාලනු ඔබේ සුවඳීන්

රළ ගලා වෙරළට එන
දිය කදට නොහැකිද එය
බල බලා ඇවිදින් සෙමින්
ඔබ යන්නේ ඇයි විගසින්

මේ සයුර සුවිසල්
නිල් රළක සිතුවම්
මවන් (මවයි) මතක බිදු රහසින්
හද දැවී ගන අඳුරේ
මා නිවාලනු ඔබේ සුවඳීන්

මා දමා මග හවසක
සිත තැලූ රළු වදනක
ඈ ගියා සරදම් ලෙසින්
මං වෙරළ මැද තනියෙන්

මේ සයුර සුවිසල්
නිල් රළක සිතුවම්
මවන් (මවයි) මතක බිදු රහසින්
හද දැවී ගන අඳුරේ
මා නිවාලනු ඔබේ සුවඳීන්

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Rahasin Song Lyrics - රහසින් ගීතයේ පද පෙළ Rahasin Song Lyrics - රහසින් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on November 02, 2021 Rating: 5

0 comments:

Post a Comment