Lagin Hidapu Song Lyrics - ලඟින් හිදපු ගීතයේ පද පෙළ

Lagin Hidapu Song Lyrics - ලඟින් හිදපු ගීතයේ පද පෙළ
Song Title : Lagin Hidapu (ලඟින් හිදපු)
Artist : Ruwan Abeykon
Director : Kasun Madushanka
Music : Denuwan Kaushaka  
Lyrics : Ruwan Abeykon
Music Label : Desawana Music
Edit & Color : Mr. Pravish  
Dop : Nilanga Pathirana
Production Manager : Dilan Madushanka
Production : Desawana Production
MUA : Sanka Madu
Cast : Sanjana Onaali, Ameeshan, Chamara Bandaranayake
Special Thanks : Charith, Kosala, Milanda, Dilrukshan, Lasantha


තනිවුණු මොහොතක මතකේ නැවතිලා
ඔබ ගැන සිතුවා රෑ සිහිනයෙන් පවා
ළඟින් හිදපු කාලෙට වැඩියෙන්
දුරින් හිදපු කාලේදී දැනුනා
ඔබේ මතෙකේ (මතකේ) රැදිලා සිත පුරා
හාහා... හාහා... හාහා...
ඔබේ මතෙකේ (මතකේ) රැදිලා සිත පුරා

තුරුලේ ඉන්න ඕනේ පෙර වාගේ නැවතිලා
දෝරේ ගලන සෙනෙහේ ඔබගේමයි සෑමදා
තුරුලේ ඉන්න ඕනේ පෙර වාගේ නැවතිලා
දෝරේ ගලන සෙනෙහේ ඔබගේමයි සෑමදා
හාහා... 
ළඟින් හිදපු කාලෙට වැඩියෙන්
දුරින් හිදපු කාලේදී දැනුනා
ඔබේ මතෙකේ (මතකේ) රැදිලා සිත පුරා
හාහා... හාහා... හාහා...
ඔබේ මතෙකේ (මතකේ) රැදිලා සිත පුරා

හෝ...
කවදා හෝ ඔයා යලි ඒනම් මා සොයා
පෙර වාගේ ඉන්නවා ඔබේ අදරේම පතලා
කවදා හෝ ඔයා යලි ඒනම් මා සොයා
පෙර වාගේ ඉන්නවා ඔබේ අදරේම පතලා
හාහා... 
ළඟින් හිදපු කාලෙට වැඩියෙන්
දුරින් හිදපු කාලේදී දැනුනා
ඔබේ මතෙකේ (මතකේ) රැදිලා සිත පුරා
හාහා... හාහා... හාහා...
ඔබේ මතෙකේ (මතකේ) රැදිලා සිත පුරා

තනිවුණු මොහොතක මතකේ නැවතිලා
ඔබ ගැන සිතුවා රෑ සිහිනයෙන් පවා
ළඟින් හිදපු කාලෙට වැඩියෙන්
දුරින් හිදපු කාලේදී දැනුනා
ඔබේ මතෙකේ (මතකේ) රැදිලා සිත පුරා
හාහා... හාහා... හාහා...
ඔබේ මතෙකේ (මතකේ) රැදිලා සිත පුරා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Lagin Hidapu Song Lyrics - ලඟින් හිදපු ගීතයේ පද පෙළ Lagin Hidapu Song Lyrics - ලඟින් හිදපු ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on November 02, 2021 Rating: 5

0 comments:

Post a Comment