Your Choice Way

Malaka Meleka Hithaganna Song Lyrics - මලක මෙලෙක හිතාගන්න ගීතයේ පද පෙළ

Malaka Meleka Hithaganna Song Lyrics - මලක මෙලෙක හිතාගන්න ගීතයේ පද පෙළ
Song Title : Malaka Meleka Hithaganna (මලක මෙලෙක හිතාගන්න)
ගායනය : අබේවර්ධන බාලසූරිය
පද රචනය : රඹුකන සිද්ධාර්ත හිමි
සංගීතය : රෝහණ වීරසිංහ


මලක මෙලෙක හිතා ගන්න බැරි අතකින්
මල් නෙලන්න එපා යාළුවේ
හිතක මෙලෙක හිතා ගන්න බැරි හිතකින්
පෙම් කරන්න එපා යාළුවේ //

රුවට රුවේ මල් පිපුණට තරඟ වැදී මල් නෙළුවට //
මලට ආදරේ නැත්තම් මල් මිය යාවී
ලොවේ ආදරේ නොලැබුණු පෙති ගිලිහේවී

මලක මෙලෙක හිතා ගන්න බැරි අතකින්
මල් නෙලන්න එපා යාළුවේ
හිතක මෙලෙක හිතා ගන්න බැරි හිතකින්
පෙම් කරන්න එපා යාළුවේ

ආදරයක් නැති අතකින් මල් නෙලන්න බැරි වෙන්නයි //
හිත ඉහළින් පොකුරු පොකුරු පෙම් මල් පිපුණේ
හිත ඉහළින් නෙලන්න බැරි පෙම් මල් පිපුණේ

මලක මෙලෙක හිතා ගන්න බැරි අතකින්
මල් නෙලන්න එපා යාළුවේ
හිතක මෙලෙක හිතා ගන්න බැරි හිතකින්
පෙම් කරන්න එපා යාළුවේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Malaka Meleka Hithaganna Song Lyrics - මලක මෙලෙක හිතාගන්න ගීතයේ පද පෙළ Malaka Meleka Hithaganna Song Lyrics - මලක මෙලෙක හිතාගන්න ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on Tuesday, November 02, 2021 Rating: 5

0 comments:

Post a Comment