Paya Ai Hinahenne Song Lyrics - පායා ඇයි හි‍නැහෙන්නේ ගීතයේ පද පෙළ

Paya Ai Hinahenne Song Lyrics - පායා ඇයි හි‍නැහෙන්නේ ගීතයේ පද පෙළ
Song Title : Paya Ai Hinahenne (පායා ඇයි හි‍නැහෙන්නේ)
ගායනය : එච්. ආර්. ජෝතිපාල
සංගීතය : පී. එල්. ඒ. සෝමපාල (හින්දි තනුවක් ඇසුරින්)
ගී පද : ඇලෝයි ගුණවර්ධන


පායා ඇයි හි‍නැහෙන්නේ
නිල් ගුවනේ තරු රාශි
ඇතිවී නැති වී නම් ඇගෙ මුහුණේ
නිල්වන් දෙනෙතේ කාන්ති...//

ඇගෙ වත මට නොපෙනේ නම්
පුන්සද ඇයි හිනැහෙන්නේ...//
නැති දා ඇගෙ ගී රාවේ
කොවුලනි ඇයි ගී ගැයුවේ...
කොවුලනි ඇයි ගී ගැයුවේ...

වනයේ පිපි මල් ගොමුවේ..
සමනලයිනි ඇයි හැඩුවේ..
ඇති වී නැති වී නම් ඇගෙ මුහුණේ..
නිල් වන් දෙනෙතේ කාන්ති..

ඇගෙ දිමුතු දසන් නොපෙනී
මට මොකටද මුතු පන්තී...//
ඇගෙ කදුලැලි ඇති විටදී
ඕනැ නැ දියමන්තී...//

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Paya Ai Hinahenne Song Lyrics - පායා ඇයි හි‍නැහෙන්නේ ගීතයේ පද පෙළ Paya Ai Hinahenne Song Lyrics - පායා ඇයි හි‍නැහෙන්නේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on November 03, 2021 Rating: 5

0 comments:

Post a Comment