Dili Dili Dilisevi Song Lyrics - දිලි දිලි දිලිසේවි ගීතයේ පද පෙළ

Dili Dili Dilisevi Song Lyrics - දිලි දිලි දිලිසේවි ගීතයේ පද පෙළ
Song Title : Dili Dili Dilisevi (දිලි දිලි දිලිසේවි)
ගායනය : එච්. ආර්. ජෝතිපාල
පද රචනය : ශ්‍රී නිහාල් ඒ. ජයසිංහ
සංගීතය : සරත් ද අල්විස්


දිලි දිලි දිලී සේවි ‍මා දෑසෙ ආලෝකෙ
දිලි දිලි දිලී සේවි ‍මා දෑසෙ ආලෝකෙ
කව්දෝ මාන බලන්නේ ඔබ ලඟ මා ඉන්නේ...
කව්දෝ මාන බලන්නේ ඔබ ලඟ මා ඉන්නේ...

හිතවත මේ ලෝකේ බොරුවෙන්ද ජයගන්නේ
හිතවත මේ ලෝකේ බොරුවෙන්ද ජයගන්නේ
සතුරා සමඟ සිනාසී මිතුරා සේ ඉන්නේ
සතුරා සමඟ සිනාසී මිතුරා සේ ඉන්නේ

ඇස්බැන්දුමක් වාගේ මේ ලෝ තලේ
මොහොතින් බිදී යාවී සිතු සෑමදේ...
අපගේ සිහින පාරුවේ පාවී
සයුරේ ඈත ජීවිතේ යාවී..
මල් වර වී යෞවනේ සල් වනේ ආදරේ..

දිලි දිලි දිලී සේවි ‍මා දෑසෙ ආලෝකෙ
දිලි දිලි දිලී සේවි ‍මා දෑසෙ ආලෝකෙ
කව්දෝ මාන බලන්නේ ඔබ ලඟ මා ඉන්නේ...
කව්දෝ මාන බලන්නේ ඔබ ලඟ මා ඉන්නේ....//

කව්දෝ මවා පාන මායාවකි
ඔබගේ ලගින් ඉන්නෙ ඡායාවකි
ඔහුගේ දෑස ඔබ සොයා යන්නේ
සැගවූ රහස නැ ප්‍රෙමේ දන්නේ
මල් වර වී යෞවනේ සල් වනේ ආදරේ..

දිලි දිලි දිලී සේවි ‍මා දෑසෙ ආලෝකෙ
දිලි දිලි දිලී සේවි ‍මා දෑසෙ ආලෝකෙ
කව්දෝ මාන බලන්නේ ඔබ ලඟ මා ඉන්නේ...
කව්දෝ මාන බලන්නේ ඔබ ලඟ මා ඉන්නේ...//

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Dili Dili Dilisevi Song Lyrics - දිලි දිලි දිලිසේවි ගීතයේ පද පෙළ Dili Dili Dilisevi Song Lyrics - දිලි දිලි දිලිසේවි ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on November 03, 2021 Rating: 5

0 comments:

Post a Comment