Nawathila Bindu Sina Song Lyrics - නැවතිලා බින්දු සිනා ගීතයේ පද පෙළ

Nawathila Bindu Sina Song Lyrics - නැවතිලා බින්දු සිනා ගීතයේ පද පෙළ
Song Title : Nawathila Bindu Sina (නැවතිලා බින්දු සිනා)
ගායනය : ක්ලැරන්ස් විජේවර්ධන
පද : ආචාර්ය අජන්තා රණසිංහ
තනුව : ක්ලෝඩ් ප්‍රනාන්දු


නැවතිලා බින්දු සිනා සලා
ඈ අද සිනාසුණා
පෙර වගේ නොඉඳ රවා බලා
ඈ අද සිනාසුණා

ඈ එන ගමනේ මා මඟ රැඳුණා
අද අද ඕ නැවතී
මා දෙස හැරිලා හිනැහෙයි සිතලා
මොහොතක් හෝ නැවතී
ඒ සුසුම් යුගේ
මතකයෙන් මගේ
අද සේදුනි සැඟවීලා

නැවතිලා බින්දු සිනා සලා
ඈ අද සිනාසුණා
පෙර වගේ නොඉඳ රවා බලා
ඈ අද සිනාසුණා

ආදර සුවඳේ මා මන පිබිදේ
රඟ රඟ පෙම් වරුණා
ඈ හෙට උදයේ පාසල් යනවා
සුදු සුදු හංසඟනා
හිත තියේවිනම්
ජය ගනී සටන්
මා නෑ නොව පැරදීලා

නැවතිලා බින්දු සිනා සලා
ඈ අද සිනාසුණා
පෙර වගේ නොඉඳ රවා බලා
ඈ අද සිනාසුණා //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Nawathila Bindu Sina Song Lyrics - නැවතිලා බින්දු සිනා ගීතයේ පද පෙළ Nawathila Bindu Sina Song Lyrics - නැවතිලා බින්දු සිනා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on November 28, 2021 Rating: 5

0 comments:

Post a Comment