Gayuwa Eda Geethika Song Lyrics - ගැයුව එදා ගීතිකා ගීතයේ පද පෙළ

Gayuwa Eda Geethika Song Lyrics - ගැයුව එදා ගීතිකා ගීතයේ පද පෙළ
Song Title : Gayuwa Eda Geethika (ගැයුව එදා ගීතිකා)
ගායනය : ක්ලැරන්ස් විජේවර්ධන
පද : හෙක්ටර් විජයසිරි
තනුව : ක්ලෝඩ් ප්‍රනාන්දු


ගැයුව එදා ගීතිකා
හදට ගෙනා යාතිකා
සොඳුරු මිහිරි ලොවට පිවිස අමතක කරමූ //

අරුණෝදයේ පිබිදී බලා
හිරු රැස් නෙතින් පිස දා දමා
හද පුරා තියේ ආල හැඟුම් මැකී නොයාවී

ගැයුව එදා ගීතිකා
හදට ගෙනා යාතිකා
සොඳුරු මිහිරි ලොවට පිවිස අමතක කරමූ //

භවයේ පුරා අප සැරිසරා
හදවත් අරා සෙනෙහේ දරා
ඔබ මගේ ළඟින් සදා ඉතින් නොයා ඉඳින්නේ

ගැයුව එදා ගීතිකා
හදට ගෙනා යාතිකා
සොඳුරු මිහිරි ලොවට පිවිස අමතක කරමූ //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Gayuwa Eda Geethika Song Lyrics - ගැයුව එදා ගීතිකා ගීතයේ පද පෙළ Gayuwa Eda Geethika Song Lyrics - ගැයුව එදා ගීතිකා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on November 28, 2021 Rating: 5

0 comments:

Post a Comment