Math Wee Song Lyrics - මත් වී ගීතයේ පද පෙළ

Math Wee Song Lyrics - මත් වී ගීතයේ පද පෙළ
Song Title : Math Wee (මත් වී)
Math Wee : Doctor 
Lyrics : Chandradase Fernando 
Melody : Lanthra Perera 
Music arrangements : Gayan Fkey 
Mix & Master : Vinodh Melpitiya @ Music Clinic  
Keys : Shalindra De Silva 
Bass Guitar : Hashan Jayathilake
Guitar : Lanthra Perera 
Directed by Satheesh Rathnarajh
DOP : Satheesh Rathnarajh @ Crossroad Media 
Colorist : Hasitha Jayasanka @ Cineworks
VFX : ApexVfx
Makeup : Hashara Kodithuwakku
Photography : Alvin Fernando 
Production Manager : Iroshan Dananjaya
Video Production : Crossroad Media 


සඳ පායන ලස්සන
සීතල දවසක
රන් තරු වැනි ඔය
ඇස් දෙක පවසන
මින් පෙර නොව සුව
රහසක් මට ඇසුනා

නා දළු වන් ඔය
සියුමැලි තොල් මත
පොපියන හසරැල්
අතරේ සැගවුන
පැතුමද සෙනෙහස
බව නම් මට හිතුනා

මත් වී මා සිතේ හැගුමන්
සැතපේ ඔබ හා රහසින්
රදවා මා සිතේ සැනසුම්
සොයමී ඔබගේ උණුසුම්

ඔය දෑස මාගේ
දෑස ගාව රන්දා
ඔබ කීව රහස ආදරේද මන්දා
හිනැහෙන්න මාගේ
දෑතේ දෑත රන්දා
නැහැනේ මා සිතේ ඉවසුම්
සොයමී ඔබගේ උණුසුම්

හැමදාම උන්නේ පාළුවේම හින්දා
වෙන්වී නොයන්න වේදනාව රන්දා
මා ගාව ඉන්න ආදරේම කැන්දා
රදවා මා සිතේ සැනසුම්
සොයමී ඔබගේ උණුසුම්

මත් වී මා සිතේ හැගුමන්
සැතපේ ඔබ හා රහසින්
රදවා මා සිතේ සැනසුම්
සොයමී ඔබගේ උණුසුම්

මත් වී මා සිතේ හැගුමන්
සැතපේ ඔබ හා රහසින්
රදවා මා සිතේ සැනසුම්
සොයමී ඔබගේ උණුසුම්

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Math Wee Song Lyrics - මත් වී ගීතයේ පද පෙළ Math Wee Song Lyrics - මත් වී ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on November 27, 2021 Rating: 5

0 comments:

Post a Comment