Your Choice Way

Mal Mal Mal Song Lyrics - මල් මල් මල් ගීතයේ පද පෙළ

Mal Mal Mal Song Lyrics - මල් මල් මල් ගීතයේ පද පෙළ
Song Title : Mal Mal Mal (මල් මල් මල්)
ගායනය : චන්ද්‍රසේන හෙට්ටිආරච්චි
ගී පද : චන්ද්‍රසේන හෙට්ටිආරච්චි
සංගීතය : රදීෂ් වැන්දබෝනා


මල් මල් මල් මල් මල් මල්
මල් මල් හසරැල් පාලා
නිල් නිල් නිල් නිල් නිල් නිල්
නීල නෙතු හඬවාලා
සිත් සිත් සිත් සිත් සිත් සිත්
සිතට දුක් ගිණි දීලා
පිටුපාලා යන්නේ නෑ
ඔයාව තනිකර දාලා

සිතාගන්න බෑ ඔයා දන්නෙ නෑ
මං ඒ තරම් ආදරෙයි

සෙනෙහස වින්දා හද මල් පුබුදා
ඔබ මා තුරුලේ රන්දා
කඳුලැල් සුසුමන් ඈතට ඇදුනා
ඔබ මට හිමි වූ හින්දා //

සිතාගන්න බෑ ඔයා දන්නෙ නෑ
මං ඒ තරම් ආදරෙයි

සිත් අහසේ දුටු සිනහා
පිරීතිරී යන හින්දා
මල් යායයි බිඟු රෑනයි
සිනාමනාවන් පෑවා //

සිතාගන්න බෑ ඔයා දන්නෙ නෑ
මං ඒ තරම් ආදරෙයි

මල් මල් මල් මල් මල් මල්
මල් මල් හසරැල් පාලා
නිල් නිල් නිල් නිල් නිල් නිල්
නීල නෙතු හඬවාලා
සිත් සිත් සිත් සිත් සිත් සිත්
සිතට දුක් ගිණි දීලා
පිටුපාලා යන්නේ නෑ
ඔයාව තනිකර දාලා

සිතාගන්න බෑ ඔයා දන්නෙ නෑ
මං ඒ තරම් ආදරෙයි

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Mal Mal Mal Song Lyrics - මල් මල් මල් ගීතයේ පද පෙළ Mal Mal Mal Song Lyrics - මල් මල් මල් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on Friday, November 05, 2021 Rating: 5

0 comments:

Post a Comment