Mage Palpathe Maa Song Lyrics - මගෙ පැල්පතේ මා ගීතයේ පද පෙළ

Mage Palpathe Maa Song Lyrics - මගෙ පැල්පතේ මා ගීතයේ පද පෙළ
Song Title : Mage Palpathe Maa (මගෙ පැල්පතේ මා)
ගායනය : ගෝල්ඩන් චයිම්ස් (ක්ලැරන්ස් විජේවර්ධන)
පද : ක්ලැරන්ස් විජේවර්ධන
තනුව : ක්ලැරන්ස් විජේවර්ධන
ගෝල්ඩන් චයිම්ස් නිකුත් කළ The Dynamic New Sound of the Golden Chimes තැටියට ඇතුළත් වූ ගීයකි. (1971 EP Sooriya / CHB 014)



මගෙ පැල්පතේ මා
අඳුරේ වෙලී මා
තනියේ ගැලී මා
ගයමී මෙසේ
කඳුළයි සිනාවයි
ඔබගේ කතාවයි
ගමනේ ලතාවයි
සිහිවේ හදේ

මගෙ ජීවිතේ ඔබ නිසා ඇත වෙන්වී
කවදත් ඔබයි ආදරේ මට ළංවී
මාගේ සිතේ සැනසුමක් ඇතිවේනම්
ඒ ඔබ ගැනයි ආදරේ සැක නෑ දැන්

මගෙ පැල්පතේ මා
අඳුරේ වෙලී මා
තනියේ ගැලී මා
ගයමී මෙසේ
කඳුළයි සිනාවයි
ඔබගේ කතාවයි
ගමනේ ලතාවයි
සිහිවේ හදේ

ඔබ කී ගොතා රස කතා අද වාගේ
සිහිවේ ළයේ සැනසුමයි දුක මාගේ
සැමදා මෙසේ සිත සිතා මම ඉන්නම්
ලැබුණොත් ප්‍රියේ වාසනා අත ගන්නම්

මගෙ පැල්පතේ මා
අඳුරේ වෙලී මා
තනියේ ගැලී මා
ගයමී මෙසේ
කඳුළයි සිනාවයි
ඔබගේ කතාවයි
ගමනේ ලතාවයි
සිහිවේ හදේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Mage Palpathe Maa Song Lyrics - මගෙ පැල්පතේ මා ගීතයේ පද පෙළ Mage Palpathe Maa Song Lyrics - මගෙ පැල්පතේ මා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on November 25, 2021 Rating: 5

0 comments:

Post a Comment