Suragana Weswala Song Lyrics - සුරඟන වෙස්වලා ගීතයේ පද පෙළ

Suragana Weswala Song Lyrics - සුරඟන වෙස්වලා ගීතයේ පද පෙළ
Song Title : Suragana Weswala (සුරඟන වෙස්වලා)
ගායනය : ගෝල්ඩන් චයිම්ස් (ක්ලැරන්ස් විජේවර්ධන)
පද : කේ.ඩී.කේ. ධර්මවර්ධන
තනුව : ක්ලැරන්ස් විජේවර්ධන
1971 ජූනි මස නිකුත් කළ "Mage Viyowen" EP තැටියට ඇතුළත් වූ ගීයකි.(EP Supertone / VTA-10)


සුරඟන වෙස්වලා
සලා උකුළු තලා
රඟන ලියන් බලා
නෙත් බිඟු මත් වෙලා ....//

තිසර පැටින් ළැමා
කියන රහස කිමා ...//

සැලෙන මෙවුල්දමා
විසිතුරැ නැත නිමා ...//

සුරඟන වෙස්වලා
සලා උකුළු තලා
රඟන ලියන් බලා
නෙත් බිඟු මත් වෙලා

ඉඳු දුනු බැමි නිලා
දෙනයන ළංවෙලා ....//

රසයට මං බලා
දන මන මත් කළා ...//

සුරඟන වෙස්වලා
සලා උකුළු තලා
රඟන ලියන් බලා
නෙත් බිඟු මත් වෙලා ...//

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Suragana Weswala Song Lyrics - සුරඟන වෙස්වලා ගීතයේ පද පෙළ Suragana Weswala Song Lyrics - සුරඟන වෙස්වලා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on November 25, 2021 Rating: 5

0 comments:

Post a Comment