Ma Langa Randi Hindinna Song Lyrics - මා ලඟ රැඳී හිඳින්න ගීතයේ පද පෙළ

https://lh3.googleusercontent.com/voW1pvrhbwstgfH9Rct9sx4mUaBbnXfmvFckgRdxsRnnuccMQBYuEw0prO1W6LSYVJAppTlYNezTteZ-Lnzb70MP3iPdHrLFON0RqPag4Q6TFUlnCdJYADtP_kTLrTQ4lJ_04vSYnZ4=w2400
Song Title : Ma Langa Randi Hindinna (මා ලඟ රැඳී හිඳින්න)
Artist : Tharindu Damsara
Lyrics : Anjalee Bandara
Melody & Music : Tharindu Damsara
Music composition, mixing & mastering : Sanjula Himala@Reazon Records
Motion video : Ruchira Lakshan
Guitar Arr : Kavin Harshana


ආරාධනා මුමුණන
මේඝ දූතයන් පැමිණෙන
හෝරා වල ඇස් වහන්න
යෞවනෝදයේ ඇරඹුම
හාදු ඉහිනතුරු
පෙති මත
මා ලඟ රැඳී හිඳින්න

මායා මවන සිතුවිලි
ඡායාවකට රවටන
ඉපිලෙනා හැඟුම් හෙමින් විඳින්න
ඒ නාඳුනන පෙම් කතා
ආදරය සේ සිතා
සියුමැලි සිනා එපා සලන්න

" ජීවිතයේ එක් එක් කාර්තුවන්හි මට හිමිවූ ඔබ දෙදෙනා මාගෙ දෙපසෙහි සෙනෙහසින් යුතුව තදකොට අල්ලා තබාගන්නෙමි "

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Ma Langa Randi Hindinna Song Lyrics - මා ලඟ රැඳී හිඳින්න ගීතයේ පද පෙළ Ma Langa Randi Hindinna Song Lyrics - මා ලඟ රැඳී හිඳින්න ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on November 19, 2021 Rating: 5

0 comments:

Post a Comment