Kanda Surinduni Obe Song Lyrics - කඳ සුරිඳුනි ඔබෙ ගීතයේ පද පෙළ

Kanda Surinduni Obe Song Lyrics - කඳ සුරිඳුනි ඔබෙ ගීතයේ පද පෙළ
Song Title : Kanda Surinduni Obe (කඳ සුරිඳුනි ඔබෙ)
ගායනය : ක්ලැරන්ස් විජේවර්ධන
පද : ක්ලැරන්ස් විජේවර්ධන
තනුව : ක්ලැරන්ස් විජේවර්ධන
1973 සුපර් ගෝල්ඩන් චයිම්ස් නිකුත් කළ The Super Golden Chimes at Kataragama තැටියට අඩංගු වූ තීයකි. (EP Sooriya / CHB 03)


කඳ සුරිඳුනි ඔබෙ ඔද තෙද දැක හද
පිබිදුනු සිතැතිව පුද දෙමු බැතියෙන //

ඔබ යැදුමට ආවා
අපි ඔබ පිදුමට ආවා //

සත් ගිරි වට කොට ඔබෙ නිවහන ඇත
සත් සිඳු පතලව ඔබෙ කිතු ගොස ඇත //

ඔබ යැදුමට ආවා
අපි ඔබ පිදුමට ආවා

අද ඔබ යැදුමට ආවා
අපි ඔබ පිදුමට ආවා

මයුරාසන මත වැජඹෙන තෙදැතිව
උතුරන හදකින් පුද දෙමු බැතියෙන //

ඔබ යැදුමට ආවා
අපි ඔබ පිදුමට ආවා

අද ඔබ යැදුමට ආවා
අපි ඔබ පිදුමට ආවා

කඳ සුරිඳුනි ඔබෙ පිහිට ලැබේවා
මගෙ රට සව් සිරියෙන් සපිරේවා //

ඔබ යැදුමට ආවා
අපි ඔබ පිදුමට ආවා

අද ඔබ යැදුමට ආවා
අපි ඔබ පිදුමට ආවා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Kanda Surinduni Obe Song Lyrics - කඳ සුරිඳුනි ඔබෙ ගීතයේ පද පෙළ Kanda Surinduni Obe Song Lyrics - කඳ සුරිඳුනි ඔබෙ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on November 28, 2021 Rating: 5

0 comments:

Post a Comment