Hiruge Lowedi Song Lyrics - හිරුගේ ලොවේදී ගීතයේ පද පෙළ

Hiruge Lowedi Song Lyrics - හිරුගේ ලොවේදී ගීතයේ පද පෙළ
Song Title : Hiruge Lowedi (හිරුගේ ලොවේදී)
ගායනය : ක්ලැරන්ස් විජේවර්ධන
පද : කුලරත්න ආරියවංශ
තනුව : ක්ලැරන්ස් විජේවර්ධන


හිරුගේ ලොවේදී අපි වෙන් වෙමූ
සඳුගේ රැයේදී යළි හමු වෙමූ
යළි හමු වෙමූ //

සැකයේ වෙලීලා උදයේ හවා
රැකවල් නැඟේ අප වටා
ගොළුවී මුවාවී ඉමූ

හිරුගේ ලොවේදී අපි වෙන් වෙමූ
සඳුගේ රැයේදී යළි හමු වෙමූ
යළි හමු වෙමූ

අඳුරේ වෙලීලා රැය සීතලේ
සිහිනේ උදාවූ ලොවේ
මුමුණා සිනාවී ඉමූ

හිරුගේ ලොවේදී අපි වෙන් වෙමූ
සඳුගේ රැයේදී යළි හමු වෙමූ
යළි හමු වෙමූ //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Hiruge Lowedi Song Lyrics - හිරුගේ ලොවේදී ගීතයේ පද පෙළ Hiruge Lowedi Song Lyrics - හිරුගේ ලොවේදී ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on November 27, 2021 Rating: 5

0 comments:

Post a Comment