Handawa Song Lyrics - හැන්දෑව ගීතයේ පද පෙළ

Handawa Song Lyrics - හැන්දෑව ගීතයේ පද පෙළ
Song Title : Handawa (හැන්දෑව)
Artist : Thilan Dimuthu Rajapaksha
Lyrics : Ruhunuketha Dhammadewa Thero
Melody & Music : Tharindu Damsara
Music composition, mixing & mastering : Nadisha Liyanaarachchi
Motion video : Kevith Bopage
Percussions : Gihan Kavinda
Guitar arr : Thiyunuwan Prabuddika
Bass guitar : Nadisha Liyanaarachchi
Violin : Thaindu Damsara
Chello : Hirunika Rajapaksha


ඉතිං ඒ හැන්දෑව තිබුණදෙන් මං ගාව
අඳුර තව වැඩි වේවි දැනුණදෙන සංකාව
හදෙහි ගෙල සිර කරමි මත විදුලි පංකාව
ඇස් අගයි තියෙන්නේ වේදනා ගංගාව

දැන් ඉතින් නුඹට හැක සියලු දේ දැන ගන්න
අවැසි නම් ඒ තුළින් මොනවහරි මැන ගන්න
සිතුවමක් අඳින්නට මුකුත් නෑ අර ගන්න
අමතකම නොකර නුඹ කැඩපතක් ගෙන 

ජීවිතේ වන්දනා ගමනක ප්‍රේමයෙන් පුදසුනක් වැන්දම
ලිහායන්නට උනත් පුලුවන් මතක මිටිකර අකුරු බැන්දම
මනෝරාජික පෙම් කතාවල ප්‍රතිඵලය මහ නපුරු හින්දම
සිත්තරෙක් වුව මැරී වැටෙනවා ඒ වගේ සිතුවමක් ඇන්දම

" සොඳුර මේ ආරම්භවන්නේ හීන මිය යන සමයයි "

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Handawa Song Lyrics - හැන්දෑව ගීතයේ පද පෙළ Handawa Song Lyrics - හැන්දෑව ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on November 12, 2021 Rating: 5

0 comments:

Post a Comment