අග්‍රබෝ රජුගේ ගැඹුරින් වැඩිම - ගිරිතලේ වැව 🌿☘️🎋 (Girithale Lake)

අග්‍රබෝ රජුගේ ගැඹුරින් වැඩිම - ගිරිතලේ වැව 🌿☘️🎋 (Girithale Lake) - Your Choice Way

අද අපි කතා කරන්න යන්නේ සුන්දර ගිරිතලේ වැව ගැන...

දෙවන අග්බෝ රජු විසින් (ක්‍රි.ව. 608-618) සාදවන ලද ගිරිතලේ වැව පොලොන්නරුවේ පිහිටා ඇති තවත් එක් සුවිශේෂී වැවක්...

මේ වැව ආශ්‍රිතව ඇති මින්නේරිය-ගිරිතලේ ස්වභාව රක්ෂිතය පිහිටා තියෙනවා...

ගිරිතලේ සුන්දරත්වය බලන්න වැව රවුමේ යන්නම ඕනේ.. ඒ සිසිලස ඒ පහස ගැන කියන්න නම් වචන නෑ..

මෙහි ඉතිහාසය සොයා යද්දි..

දෙවන අග්බෝ හෙවත් අග්‍රබෝධි ලෙස හැදින්වෙන රජ තෙමේ වැව් 3ක් නිර්මාණය කල බව චූලවංශයේ සදහන් වෙනවා..

ඒ කන්තලේ,නෙරළු සහ ගිරිතලේ වැවයි..

ඒ අතරින් සුන්දරම වැව ලෙස ගිරිතලේ හදුන්වන්න පුලුවන්..

මේ වැව් අතර ගැඹුරින් වැඩිම වැව ලෙස නිර්මාණය කරලා තියෙන්නේ ගිරිතලේ වැව බවයි සදහන් වෙන්නේ..

කවුඩුල්ල මින්නේරිය වගේම ගිරිතලේ කියන්නෙත් වසරේ එක් කාලයක අලීන්ගේ ගොදුරු බිමක් කිව්වොත් හරි..

වැවේ දියවර අඩුවේගෙන යද්දී ඒ පිමේ ලියලණ තන පිඩලි මෙන්ම ඒ බිමේ කෙළිදෙලින් ගත කරන්න එන ඒ මහා සද්ධන්තයම්ගෙන් මේ බිම පිරී යනවා...

ඒක හරිම සුන්දරයි..ඉතින් ඔබත් ඒ සුන්දරත්වය විදින් ඒ වන රක්ෂිතයේ වටිනාකම රැකගන්නත් ඔබත් මෙහි ගිහින් එන්න ♥️

අග්‍රබෝ රජුගේ ගැඹුරින් වැඩිම - ගිරිතලේ වැව 🌿☘️🎋 (Girithale Lake) - Your Choice Way

අග්‍රබෝ රජුගේ ගැඹුරින් වැඩිම - ගිරිතලේ වැව 🌿☘️🎋 (Girithale Lake) - Your Choice Way

අග්‍රබෝ රජුගේ ගැඹුරින් වැඩිම - ගිරිතලේ වැව 🌿☘️🎋 (Girithale Lake) - Your Choice Way

අග්‍රබෝ රජුගේ ගැඹුරින් වැඩිම - ගිරිතලේ වැව 🌿☘️🎋 (Girithale Lake) - Your Choice Way

අග්‍රබෝ රජුගේ ගැඹුරින් වැඩිම - ගිරිතලේ වැව 🌿☘️🎋 (Girithale Lake) - Your Choice Way

අග්‍රබෝ රජුගේ ගැඹුරින් වැඩිම - ගිරිතලේ වැව 🌿☘️🎋 (Girithale Lake) - Your Choice Way

අග්‍රබෝ රජුගේ ගැඹුරින් වැඩිම - ගිරිතලේ වැව 🌿☘️🎋 (Girithale Lake) - Your Choice Way

අග්‍රබෝ රජුගේ ගැඹුරින් වැඩිම - ගිරිතලේ වැව 🌿☘️🎋 (Girithale Lake) - Your Choice Way

අග්‍රබෝ රජුගේ ගැඹුරින් වැඩිම - ගිරිතලේ වැව 🌿☘️🎋 (Girithale Lake) - Your Choice Way

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
අග්‍රබෝ රජුගේ ගැඹුරින් වැඩිම - ගිරිතලේ වැව 🌿☘️🎋 (Girithale Lake) අග්‍රබෝ රජුගේ ගැඹුරින් වැඩිම - ගිරිතලේ වැව 🌿☘️🎋 (Girithale Lake) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on November 26, 2021 Rating: 5

0 comments:

Post a Comment