Your Choice Way

Chamara Salunawe Song Lyrics - චාමර සැලුනාවේ ගීතයේ පද පෙළ

Chamara Salunawe Song Lyrics - චාමර සැලුනාවේ ගීතයේ පද පෙළ

Chamara Salunawe Song Lyrics - චාමර සැලුනාවේ ගීතයේ පද පෙළ
Song Title : Chamara Salunawe (චාමර සැලුනාවේ)
ගායනය : නීලා වික්‍රමසිංහ සමග ටී.එම්. ජයරත්න
පද : ධර්මසිරි ගමගේ
තනුව : ප්‍රේමසිරි කේමදාස
1984 දී තිරගතවූ දෙවෙනි ගමන චිත්‍රපටියේ ගීයකි.


චාමර සැලුනාවේ (චාමර සැලුනාවේ)
සේසත් සැලුනාවේ (සේසත් සැලුනාවේ)
සුරංගනා සුළං දැලේ
චාමර සැලුනාවේ (චාමර සැලුනාවේ)

පවන් සලා (ආ... ආ... )
පවන් සලා (ආ... ආ... )
විඩා නිවා පවන් සලා (පවන් සලා)

වලාකුළේ විමානයෙන්
සිනාසිසී පියාඹලා
චාමර සැලුනාවේ (චාමර සැලුනාවේ)

උදා ඉරේ පහන් වැටේ (ආ... ආ... ආ... ආ...)
කැළුම් පිපී දිලී දිලී

පුළුන් මලක් දැවී දැවී
සෝ සුසුම් නිවී නිවී
චාමර සැලුනාවේ (චාමර සැලුනාවේ)

පවන් සලා (ආ... ආ... )
පවන් සලා (ආ... ආ... )
විඩා නිවා පවන් සලා (පවන් සලා)

වලාකුළේ විමානයෙන්
සිනාසිසී පියාඹලා
චාමර සැලුනාවේ (චාමර සැලුනාවේ)

නීලා වික්‍රමසිංහ මහත්මිය මේ ගීය පසු කලෙක කේවල ගායනයක් ලෙස පහත පරිදි ගයා ඇත.

චාමර සැලුනාවේ
සේසත් සැලුනාවේ
සුරංගනා සුළං දැලේ
චාමර සැලුනාවේ (චාමර සැලුනාවේ)

පවන් සලා
පවන් සලා
විඩා නිවා පවන් සලා
 
වලාකුළේ විමානයෙන්
සිනාසිසී පියාඹලා
චාමර සැලුනාවේ (චාමර සැලුනාවේ)

චාමර සැලුනාවේ
සේසත් සැලුනාවේ
සුරංගනා සුළං දැලේ
චාමර සැලුනාවේ (චාමර සැලුනාවේ)

උදා ඉරේ පහන් වැටේ
කැළුම් පිපී දිලී දිලී

පුළුන් මලක් දැවී දැවී
සෝ සුසුම් නිවී නිවී
චාමර සැලුනාවේ (චාමර සැලුනාවේ)

චාමර සැලුනාවේ
සේසත් සැලුනාවේ
සුරංගනා සුළං දැලේ
චාමර සැලුනාවේ (චාමර සැලුනාවේ)

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Chamara Salunawe Song Lyrics - චාමර සැලුනාවේ ගීතයේ පද පෙළ Chamara Salunawe Song Lyrics - චාමර සැලුනාවේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on Monday, November 29, 2021 Rating: 5

0 comments:

Post a Comment