Kandu Bawum Song Lyrics - කඳු බෑවුමේ ගීතයේ පද පෙළ

Kandu Bawum Song Lyrics - කඳු බෑවුමේ ගීතයේ පද පෙළ

Kandu Bawum Song Lyrics - කඳු බෑවුමේ ගීතයේ පද පෙළ
Song Title : Kandu Bawum (කඳු බෑවුමේ)
ගායනය : නීලා වික්‍රමසිංහ සමග ටී.එම්. ජයරත්න
පද : කුලරත්න ආරියවංශ
තනුව : ස්ටැන්ලි පීරිස්


ආ...
හහහ හාහා හහ හා...
හහහ හාහා හහ හා...

කඳු බෑවුමේ
වන තීරයේ
සඳුගේ සිනා අරණේ

මුදු සීතලේ
හිම සේලයේ
සැතපේ අපේ සිහිනේ

පාසැල් වියේ රහසේ එදා
ගොළුවූ හදේ රාවේ
දුර පාවෙලා රැඳුණේ මෙසේ
මා ඔබේ දෑතේ
කඳු බෑවුමේ
වන තීරයේ
සඳුගේ සිනා අරණේ

මුදු සීතලේ
හිම සේලයේ
සැතපේ අපේ සිහිනේ

පෙර දා පැතූ මුදු ජීවිතේ
මුසුවේ ඔබේ දෑසේ
පතමී සදා ඔබෙ ආදරේ
වාසනා වේවා

කඳු බෑවුමේ
වන තීරයේ
සඳුගේ සිනා අරණේ

මුදු සීතලේ
හිම සේලයේ
සැතපේ අපේ සිහිනේආ...
හහහ හාහා හහ හා...
හහහ හාහා හහ හා...

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Kandu Bawum Song Lyrics - කඳු බෑවුමේ ගීතයේ පද පෙළ Kandu Bawum Song Lyrics - කඳු බෑවුමේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on November 29, 2021 Rating: 5

0 comments:

Post a Comment