Anduru Kutiya Thula Song Lyrics - අඳුරු කුටිය තුළ ගීතයේ පද පෙළ

Anduru Kutiya Thula Song Lyrics - අඳුරු කුටිය තුළ ගීතයේ පද පෙළ
Song Title : Anduru Kutiya Thula (අඳුරු කුටිය තුළ)
ගායනය : ටී.එම්. ජයරත්න, අයිවෝ ඩෙනිස් සහ සුනිලා අබේසේකර ඇතුළු පිරිස
පද : ප්‍රේමදාස භ්‍රී අලවත්ත
තනුව හා සංගීත අදියුරු : ආචාර්ය ප්‍රේමසිරි කේමදාස
පිරිස (පිරිමි)
පිරිස (සැවොම)


ආ අඅ ආ අඅ ආ
ආ අඅ ආ අඅ ආ
ආ අඅ ආ අඅ ආ

අඳුරු කුටිය තුළ (හහ් හා)
දොරගුළු ලා ගෙන (හහ් හා)
ගයන ගීතිකා යදින යාතිකා
දෙවියන් හට නෑසේ
දෙවියන් හට නෑසේ (ආ අඅඅඅ ආ)

පොළොව කොටන තැන (හ හා)
පාර හදන තැන (හ හා)
ගිනියම් අව්වේ මහ වරුසාවේ
දෙවියෝ වැඩ ඉන්නේ
දෙවියෝ වැඩ ඉන්නේ (ආ අඅඅඅ ආ)

බලන් කඩතුරා හැර දෑසේ
බලන් කඩතුරා හැර දෑසේ

ආ අඅ ආ
ආ අඅ ආ
ආ අඅ ආ
ආ අඅ ආ
ආ අඅ ආ
ආ අඅ ආ

සිනිඳු සුවැති සළු සිරසින් හැරදා
දූවිලි මඩ වැකි පිළි ගත පළදා
දෙවියන් රුව දක්නට හැක්කේ... (හහ් හා)
ආ ආ ආ ආ ආ
ආ ආ ආ ආ ආ
ආ ආ ආ ආ ආ

අඳුරු කුටිය තුළ (හහ් හා)
දොරගුළු ලා ගෙන (හහ් හා)
ගයන ගීතිකා යදින යාතිකා
දෙවියන් හට නෑසේ
දෙවියන් හට නෑසේ (ආ අඅඅඅ ආ)

පොළොව කොටන තැන (හ හා)
පාර හදන තැන (හ හා)
ගිනියම් අව්වේ මහ වරුසාවේ
දෙවියෝ වැඩ ඉන්නේ
දෙවියෝ වැඩ ඉන්නේ (ආ අඅඅඅ ආ)

බලන් කඩතුරා හැර දෑසේ
බලන් කඩතුරා හැර දෑසේ

ආ අඅ ආ
ආ අඅ ආ 
ආ අඅ ආ
ආ අඅ ආ
ආ අඅ ආ
ආ අඅ ආ

කුසම් සඳුන් දුම් සුවඳින් වැළකී
ගත නැඟි දාඩිය සුවඳින් සැරසී
දෙවියන් හා එක්විය හැක්කේ (හහ් හා)
ආ ආ ආ ආ ආ
ආ ආ ආ ආ ආ
ආ ආ ආ ආ ආ

අඳුරු කුටිය තුළ (හහ් හා)
දොරගුළු ලා ගෙන (හහ් හා)
ගයන ගීතිකා යදින යාතිකා
දෙවියන් හට නෑසේ
දෙවියන් හට නෑසේ (ආ අඅඅඅ ආ)

පොළොව කොටන තැන (හ හා)
පාර හදන තැන (හ හා)
ගිනියම් අව්වේ මහ වරුසාවේ
දෙවියෝ වැඩ ඉන්නේ
දෙවියෝ වැඩ ඉන්නේ (ආ අඅඅඅ ආ)

බලන් කඩතුරා හැර දෑසේ
බලන් කඩතුරා හැර දෑසේ

බලන් කඩතුරා හැර දෑසේ
බලන් කඩතුරා හැර දෑසේ
බලන් කඩතුරා හැර දෑසේ
බලන් කඩතුරා හැර දෑසේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Anduru Kutiya Thula Song Lyrics - අඳුරු කුටිය තුළ ගීතයේ පද පෙළ Anduru Kutiya Thula Song Lyrics - අඳුරු කුටිය තුළ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on November 30, 2021 Rating: 5

0 comments:

Post a Comment